Lrc Player

Salli (සල්ලි)

Sarith & Surith ft. K V N
[04:02.53]·Synced by Thilanka Chamara·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:29.64] මසුරන්ට පොදි බැන්ද රන්කාසි තිබුනාට

[00:34.66] ගුණධර්මේ අදුනන්නේ නෑ

[00:38.92] අට ලෝ දහම නාදුනන සංසාරේ කල පවට

[00:44.23] පින්දෙන්න කිසිවෙක්ට බෑ

[00:48.48] මසුරන්ට පොදි බැන්ද රන්කාසි තිබුනාට

[00:53.79] ගුණධර්මේ අදුනන්නේ නෑ

[00:57.77] අට ලෝ දහම නාදුනන සංසාරේ කල පවට

[01:02.83] පින්දෙන්න කිසිවෙක්ට බෑ

[01:25.94] කාසි ඇතිදාට නැති නෑයෝ ඕනෑතරම්

[01:30.71] නම්බු ගරුනාම සැලකිල්ල හිතනාතරම්

[01:40.05] කාසි ඇතිදාට නැති නෑයෝ ඕනෑතරම්

[01:44.57] නම්බු ගරුනාම සැලකිල්ල හිතනාතරම්

[01:49.35] අපි එනදා අරන් අවේ නෑ

[01:53.87] අපි යනදා අරන්යන්නේ නෑ

[01:58.65] සල්ලි සල්ලි දෙයියන්ගේ මල්ලි

[02:03.42] සල්ලි සල්ලි දෙයියන්ගේ මල්ලි

[02:08.21] සල්ලි පස්සෙන් දුවලා සමහරුන්ට හොදටම හති,

[02:10.85] කටුස්සො වගෙ වෙනස් වෙන්නෙ මේ හොදටැති ගති,

[02:12.98] කාසි එද්දි, මේ වගේ දේවල් වෙද්දි,

[02:15.10] අඩි හයක් යටනම් වැඩක් නෑ බන් තේරෙද්දී.

[02:17.23] ඇතුවත් බැරි නැතුවත් බැරි කව්ද මැව්වේ මේ සල්ලි?

[02:20.15] අල්ලෙ තියන් නටවන දෙයියන්ගේ මල්ලි,

[02:22.54] නමුත් කොළ උන පලියට නෑනේ ගස් උඩ,

[02:24.67] එහෙම තිබ්බනම් කැමති අය දාන්න අත් උඩ!

[02:28.39] සල්ලි තිබුනට ගුනධර්මේ රකිනා එඋන්

[02:33.16] හුස්ම ගියදාට සුරලෝකේ වැජබෙයි එහේ

[02:42.23] සල්ලි තිබුනට ගුනධර්මේ රකිනා එඋන්

[02:47.27] හුස්ම ගියදාට සුරලෝකේ වැජබෙයි එහේ

[02:51.79] සංසාරේ පව් පින් ලෙසේ

[02:56.30] දුක සැප එන්නේ මේ ජිවිතේ

[03:01.08] සල්ලි සල්ලි දෙයියන්ගේ මල්ලි

[03:05.86] සල්ලි සල්ලි දෙයියන්ගේ මල්ලි

[03:11.20] මසුරන්ට පොදි බැන්ද රන්කාසි තිබුනාට

[03:15.97] ගුණධර්මේ අදුනන්නේ නෑ

[03:19.96] අට ලෝ දහම නාදුනන සංසාරේ කල පවට

[03:25.28] පින්දෙන්න කිසිවෙක්ට බෑ

[03:29.79] මසුරන්ට පොදි බැන්ද රන්කාසි තිබුනාට

[03:34.57] ගුණධර්මේ අදුනන්නේ නෑ

[03:38.83] අට ලෝ දහම නාදුනන සංසාරේ කල පවට

[03:44.17] පින්දෙන්න කිසිවෙක්ට බෑ

[03:48.69] සල්ලි සල්ලි දෙයියන්ගේ මල්ලි

[03:52.68] සල්ලි සල්ලි දෙයියන්ගේ මල්ලි

[03:57.80] සල්ලි සල්ලි දෙයියන්ගේ මල්ලි