Lrc Player

Eda-Re-Guwan-Thotupaledi-Ma-Milton-Mallawarachchi-www.song.lk

Unknown artist
[03:26.32]·Synced by Guest·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:17.63] ඒදා රෑ

[00:22.42] ගුවන් තොටුපලේදී මා

[00:29.34] වෙන් වී ගියේ

[00:35.88] සිතකින් නොවේ

[00:41.73] ඒදා රෑ

[00:46.77] ගුවන් තොටුපලේදී මා

[00:53.42] වෙන් වී ගියේ

[00:59.79] සිතකින් නොවේ

[01:03.51] ♪♪♪♪

[01:16.79] නෑසිය මිතුරන් පැමිණිලා

[01:21.30] ආසිරි සුබ පැතුම් පැතුවා

[01:26.36] ඔබ නාවේ ඇයි මිහිරියේ

[01:34.32] ඒදා රෑ

[01:39.11] ගුවන් තොටුපලේදී මා

[01:45.75] වෙන් වී ගියේ

[01:52.38] සිතකින් නොවේ

[01:55.83] ♪♪♪♪

[02:08.85] මේ වනතුරු රහසක් විලා

[02:13.10] මා සිතේ යම් දෙයක් තිබුනා

[02:18.41] එය කීමටයි ලත උනේ

[02:26.13] ඒදා රෑ

[02:30.90] ගුවන් තොටුපලේදී මා

[02:37.54] වෙන් වී ගියේ

[02:43.94] සිතකින් නොවේ

[02:49.77] ඒදා රෑ

[02:54.56] ගුවන් තොටුපලේදී මා

[03:00.93] වෙන් වී ගියේ

[03:07.31] සිතකින් නොවේ