Mewila
[00:16.84] සිතුවිලි හාරනා
[00:21.38] මතකය පාරනා
[00:25.65] නුඹ පෙර කාරණා ගෙනා
[00:33.19] නීරස චේතනා
[00:37.73] ඒ රුව වේදනා
[00:41.76] සිහිනෙක ඈ සිනාසෙනා
[00:49.56] තරුකැට දිලිසෙන්නා වූ මේ යාමේ
[00:53.58] සඳ ඝනඳුර අතරින් යලි නේනා සේ
[00:57.44] ඉටු කරලිය නොහැකියි මේ පේනා දේ මැවිලා
[01:05.90] පිය සටහන් වැදුනානම් මේ පාරේ
[01:09.93] දනවයි අපි ඇවිදපු හැටි ඒ කාලේ
[01:14.22] කිසි දවසක නෑ මා හට මේ වාගේ දැනිලා
[01:38.64] මම පෙරදිනකදි යුවතියක් සහ සිටි තැනක් නෙත ගැටුනා
[01:43.16] මම නැවතුන තැන අමතක උනා හදවත හිරි වැටුනා
[01:47.68] අයෙක් මුන ගැසුනා නුඹෙ ඉකි හඬ මට ඇසුනා
[01:51.22] ඒ ලෝක ධර්මෙ දෙයක් හටගත්තා ඒ දෙය නැසුනා
[01:56.22] එපිටට සීමාවේ තනිවුනු වේලාවේ
[02:00.51] නොකිව්වට මගෙ හිතෙ පෙර මතක රැසක් බිහි උනා
[02:04.53] නුඹ අද මුලාවේ මම අද හිනාවේ
[02:08.56] නුඹ අද කොහෙවත් මම කොහෙවත් බව සිහි උනා
[02:12.09] මේ හුලඟ තාම එහෙමමයි
[02:13.84] ගහ කොල තා එහෙමමයි
[02:15.86] වෙනස් අපි දෙන්නා කන රහ තමයි
[02:18.12] මගෙ නිදහසට වූ තහනමයි
[02:20.16] මා හා වෙසෙන්න අමාරු
[02:22.43] හිත කියවිය හැක මූනෙන්
[02:24.93] දුන්නා වූ මතකෙට අම්මාපල්ලා ස්තුතියි
[02:37.75] එපිටට සීමාවේ තනිවුන වේලාවේ
[02:41.53] දැන් මට පේන තරම්
[02:45.29] නුඹ අද මුලාවේ මම අද හිනාවේ
[02:49.57] දැනුනද ඕන තරම්
[02:53.86] හිත පුරා මුමුනනා මතකෙන් සමුදී මං ඉන්නම්
[03:01.89] මටත් හොරා මතකයේ අතරින් කිමිදී මං එන්නම්
[03:14.54] තරුකැට දිලිසෙන්නා වූ මේ යාමේ
[03:18.53] සඳ ඝනඳුර අතරින් යලි නේනා සේ
[03:22.28] ඉටු කරලිය නොහැකියි මේ පේනා දේ මැවිලා
[03:30.82] පිය සටහන් වැදුනානම් මේ පාරේ
[03:35.11] දනවයි අපි ඇවිදපු හැටි ඒ කාලේ
[03:39.13] කිසි දවසක නෑ මා හට මේ වාගේ දැනිලා
