Lrc Player
Santhana susum dawata
Suneera sumanga
[04:02.05]·Synced by Guest·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.
[00:45.74] සන්තාන සුසුම් දවටා
[00:51.60] හන්තාන සුළග හැමුවා
[00:56.92] මංගාව රැළිති නගවා
[01:02.75] ගංගාව ඔහේ ගැලුවා
[01:08.34] ගංගාව ඔහේ ගැලුවා
[01:36.26] මල් වීදි අතර සගවා
[01:41.83] ගිය හාදු ඇතිද බැලුවා
[01:47.41] වැල්පාලම ගත සොලවා
[01:52.73] අපි බයද කියා බැලුවා
[02:01.25] සන්තාන සුසුම් දවටා
[02:07.12] හන්තාන සුළග හැමුවා
[02:12.17] මංගාව රැළිති නගවා
[02:18.02] ගංගාව ඔහේ ගැලුවා
[02:23.87] ගංගාව ඔහේ ගැලුවා
[02:51.54] වැදි රජුට කඩුව පවරා
[02:56.86] වල ලගදී මනමේ හැඩුවා
[03:02.70] ඒ මතක සියලු සගවා
[03:08.02] මහවැලිය ඔහේ ගැලුවා
[03:16.79] සන්තාන සුසුම් දවටා
[03:22.36] හන්තාන සුළග හැමුවා
[03:27.94] මංගාව රැළිති නගවා
[03:33.25] ගංගාව ඔහේ ගැලුවා
[03:39.10] ගංගාව ඔහේ ගැලුවා
