සොබනා "නීල නයන කරකා "
[00:09.01] නීල නයන කරකා මාව මගැර බලනා
[00:14.34] සොබනා මුනිවත රකිනා
[00:20.19] හබළකි වැව සිඹිනා තාලෙට දිය බිඳිනා
[00:26.08] සොබනා මුනිවත රකිනා
[00:31.43] සොබනා ඔරුවක මල් පුරවා
[00:37.30] මල් කුමරුට පිටුපා ඇදුනා
[01:06.00] නෙලනා මල් දෙවැනි වන රුවිනා මල් කුමරී
[01:15.05] නොයමී නුවරට මා නොයමී
[01:17.45] වටිනාකම් රකිමී සියොළඟ මා පෙම් පුරමී
[01:22.77] දනිමී පෙර අත් බව හුරු දනිමී
[01:36.05] තව ඉන්න හිතෙනා වැව්බැම්ම මත මා
[01:40.10] පිටවාන් දමන හැඟුමේ තනියේ
[02:20.50] පිපුනානම් හැඩවී හද විලෙහී පෙම් මල වී
[02:25.58] සුවදයි කුමුදිනියේ මගෙමයි
[02:31.75] අපි අයේ හමුවෙවිද කවදා මං නොදනී
[02:37.33] පුදුමයි.. හිත මුමුණයි ඔබ ගැනමයි
[02:49.03] තව ඉන්න හිතෙනා වැව්බැම්ම මත මා
[02:54.64] හාදු තියමි සුළඟට තනියේ
[03:03.14] නීල නයන කරකා මාව මගැර බලනා
[03:08.73] සොබනා මුනිවත රකිනා
[03:14.58] හබළකි වැව සිඹිනා තාලෙට දිය බිඳිනා
[03:19.84] සොබනා මුනිවත රකිනා
[03:25.42] සොබනා ඔරුවක මල් පුරවා
[03:31.81] මල් කුමරුට පිටුපා ඇදුනා
