Lrc Player

Ghj

රිද්ම වීරවර්ධන
[03:35.09]·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:22.29] ඇහිදාර පවා ඔබ හෙව්ව නිසා සංසාරේ පුරා මට ඉත්ත වුනා නොලැබේවී කියා හිත කිව්ව නිසා මා එක්ක පවා මම තරහා වුනා

[01:08.98] සිහින වල මිස හිනාවක හැඩ නොදුටු මගේ රෝස කුමරි රහස් මුමුණන දෑස අද හෙට එයිද ඉඟියක් ඇතරේ

[01:27.34] එහෙම හිත හිත ඉන්නකොට මට දෑස මානයේ නැවතී

[01:36.37] දුත්ත හසරැල් පොදක් ගාතේ මගේ හදවත නවතී

[01:47.01] ඇභිදාර පවා ඔබ හෙව්ව නිසා

[01:51.52] සංසාරේ පුරා මට ඉන්න වුනා

[02:19.45] ගැහෙන පපුවට කන් දීදී හෙට මතක පිටු හැම පෙරලලා අඳුරු තැන් ටික මකා දමමුද රෝස මල් පෙති අතුරලා

[02:38.40] එහෙම හිත හිත ඉන්නකොට මට දෑස මානයේ නැවතී දුන්න හසරැල් පොදක් ගානේ මගේ හදවත නවතී

[02:57.82] ඇහිදාර පවා ඔබ හෙව්ව නිසා සංසාරේ පුරා මට ඉන්න වුනා නොලැබේවි කියා හිත කිව්ව නිසා මා එක්ක පවා මම තරහා වුනා..//

[00:00.00] සිහින වල මිස හිනාවක හැඩ නොදුටු මගේ රෝස කුමරි රහස් මුමුණන දැස අද හෙට එයිද ඉඟියක් ඇහැරී

[00:00.00] එහෙම හිත හිත ඉන්නකොට මට දෑස මානයේ නැවතී දුන්න හසරැල් පොදුස් ගානේ මගේ හදවත නවතී

[00:00.00] ඇභිදාර පවා ඔබ හෙව්ව නිසා සංසාරේ පුරා මට ඉන්න වුනා

[00:00.00] ගැහෙන පපුවට කන් දිදී හෙට මතක පිටු හැම පෙරලලා අඳුරු තැන් ටික මකා දමමුද රෝස මල් පෙති අතුරලා

[00:00.00] එහෙම හිත හිත ඉන්නකොට මට දෑස මානයේ නැවතී දුන්න හසරැල් පොදුස් ගානේ මගේ හදවත නවතී

[00:00.00] ඇහිදාර පවා ඔබ හෙව්ව නිසා සංසාරේ පුරා මට ඉන්න වුනා නොලැබේවී කියා හිත කිව්ව නිසා මා එක්ක පවා මම තරහා වුනා

[00:00.00] LYRIKY.COM