Bora Diya
[00:27.47] පෙනෙනා කැඩපතේ, දකිනා
[00:32.80] දෙවියන් දකිමි, මාවම දකිමි
[00:40.77] දකිනා කැඩපතේ, පෙනෙනා
[00:46.10] දෙවියන් මවමි, මාවම මවිමි
[00:54.07] මුලාවට යා හැකි දුරකට
[00:57.27] කෙනෙක් රවට්ටන ඒක පොඩි දෙයක් අද
[01:00.72] කුමට ද? සතුටක් රිදවා අන් හිත
[01:03.67] විස්වාසය බිඳුණු තැන ඉඳ පලක් නැත
[01:07.38] කලුවරේ ඇවිත් කලුවරේ යන
[01:10.04] මේ දෑස වසා ගන්න දින සදහට
[01:13.50] මා යන්නේ සතුටෙන් මේ කය අත හැර
[01:16.46] ඉතින් ගැලවුනා බොරුව ඔබෙන් සදහට, මං
[01:20.23] පෙනෙනා කැඩපතේ, දකිනා
[01:25.84] දෙවියන් දකිමි, මාවම දකිමි
[01:33.83] දකිනා කැඩපතේ, පෙනෙනා
[01:39.14] දෙවියන් මවමි, මාවම මවිමි
[01:47.41] ඇත්ත බොරු වෙන දින වෙනකන්ම බොරුව ඇත්ත
[01:50.86] නොදැනිම අපි පාවිච්චි වෙනවා බොරුවක් රජ වෙන (බොරුවක් රජ වෙන)
[01:54.04] වරෙන් මචන් සහෝදර ප්රේමෙන් අපි වැළදගන්න
[01:57.24] කියලා තමා පටන් ගන්නේ මරා ගැනිල්ල
[01:59.92] පණ දෙන්නම් බොට කිව්වට දෙන්න බෑනේ පන (බෑනේ පන)
[02:03.10] දෙන එකා කිය කියා ඉන්නෑ දෙන දේ ගැන
[02:06.56] උඹ හිතුවද, මේක වීර කතාවක් හිඳ
[02:09.76] වචන story වෙනවා වීරයා වුණු කල
[02:12.41] කාපු බීපු තැන කාපුවා යන්නේ වනසලා
[02:14.27] වටේ පලාතම කුණු වපුරලා
[02:15.89] කුණු ගොඩේම තව ඉන්න බැරි හින්දා
[02:18.01] ආවා මගේ පාරක් මම හොයා
[02:19.33] එවිට උඹ කිව්වා, එවිට උඹ කිව්වා
[02:21.76] අන්න අරූ වෙනස් වෙලා
[02:23.10] වෙනස් වුණේ නෑ මම
[02:26.28] කැත උබලගෙ සිතුවිලි මාව වෙනස් කලා
[02:27.35] සමාවෙන්න ගැලූ ගග බොර වුණා
[02:28.92] දියෙන් මම ආවා ගොඩ
[02:29.48] දිනෙක දකින්න ඕනේ නෑ දෑසට සිදෙන
[02:31.61] හැටි නුඹේරළ පෙල
[02:33.00] ඉතින් යන්නද මන්, ඉතින් ගැලවුනා මන්
[02:35.14] නැවත නොයෙන්නට
[02:36.20] දෑස වසා ගත්තා මන් මනසින් නැවත, නැවත පිබිදෙන
[02:39.95] පෙනෙනා කැඩපතේ, දකිනා
[02:45.26] දෙවියන් දකිමි, මාවම දකිමි
[02:53.23] දකිනා කැඩපතේ, පෙනෙනා
[02:58.54] දෙවියන් මවමි, මාවම මවිමි
