Lrc Player

Bachi_Susan_Oba_Enakal_ananmanan.lk

Unknown artist
[03:45.15]·Synced by Guest·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:29.64] මං දමා ඔබ එදා මගේ හිතින් නික්මිලා

[00:38.14] හැංගිලා ඇයි ඔයා ආදරේ හැරදමා

[00:46.89] ඔබ සිහිවෙද්දි ඉනු කඳුළු හංගා

[00:51.39] නෙතු හොර රහසේ පිස දැම්මේ මා

[00:55.62] මගෙ හිතින් වෙන් වෙන්න කාරණා තාම දන්නෑනේ මා

[01:04.87] ඔබ එනකල් තනියෙන් ඉඳලා හිත හොඳටම අද මුලා වෙලා

[01:13.90] තව සැරයක් ඇවිදින් සොයලා යනවද හිත හදලා

[01:38.63] කොයි තරම් කාලයක් ගත වුණත් තාම නෑ දුක නිවී හදවතේ

[01:48.63] ආයෙමත් එ්වි නම් නෑ තවත් මේ වගේ තනිකමක් හිමිවුණේ

[01:58.89] ලොවෙන් හොරා වහන් වෙලා විඳින්නම් දුක මෙසේ

[02:08.14] මග හැර යන්න ඇයි පෙම් කලේ

[02:12.89] ඔබ එනකල් තනියෙන් ඉඳලා හිත හොඳටම අද මුලා වෙලා

[02:21.64] තව සැරයක් ඇවිදින් සොයලා යනවද හිත හදලා

[02:46.38] ඔබ මගේ කී ලෙසින් යලි ඇවිත් මා සොයා හිස තියා පපුතුරේ

[02:56.39] පෙර වගේ ආදරෙන් දැවටුණොත් කෝල වී සැනසුමයි ජීවිතේ

[03:06.89] ඔබෙන් එහා හෙටක් හොයා ඉඳින්නම් පණ මගේ

[03:15.64] මට පවසන්න ඇයි හැර ගියේ

[03:20.66] ඔබ එනකල් තනියෙන් ඉඳලා හිත හොඳටම අද මුලා වෙලා

[03:29.14] තව සැරයක් ඇවිදින් සොයලා යනවද හිත හදලා...