Iyfohd
[00:17.91] සිතුවිලි හාරනා
[00:21.39] මතකය පාරනා
[00:25.63] නුඹ පෙර කාරණා ගෙනා
[00:33.87] නීරස චේතනා
[00:38.11] ඒ රුව වේදනා
[00:42.10] සිහිනෙක ඈ සිනාසෙනා
[00:50.07] තරුකැට දිලිසෙන්නා වූ මේ යාමේ
[00:53.79] සඳ ඝනඳුර අතරින් යලි නේනා සේ
[00:57.78] ඉටු කරලිය නොහැකියි මේ පේනා දේ මැවිලා
[01:06.07] පිය සටහන් වැදුනානම් මේ පාරේ
[01:10.34] දනවයි අපි ඇවිදපු හැටි ඒ කාලේ
[01:14.32] කිසි දවසක නෑ මා හට මේ වාගේ දැනිලා
[01:39.08] මම පෙරදිනකදි යුවතියක් සහ සිටි තැනක් නෙත ගැටුනා
[01:43.11] මම නැවතුන තැන අමතක උනා හදවත හිරි වැටුනා
[01:47.36] අයෙක් මුන ගැසුනා නුඹෙ ඉකි හඬ මට ඇසුනා
[01:51.39] ඒ ලෝක ධර්මෙ දෙයක් හටගත්තා ඒ දෙය නැසුනා
[01:55.91] එපිටට සීමාවේ තනිවුනු වේලාවේ
[02:00.18] නොකිව්වට මගෙ හිතෙ පෙර මතක රැසක් බිහි උනා
[02:04.16] නුඹ අද මුලාවේ මම අද හිනාවේ
[02:08.71] නුඹ අද කොහෙවත් මම කොහෙවත් බව සිහි උනා
[02:12.45] මේ හුලඟ තාම එහෙමමයි
[02:14.31] ගහ කොල තා එහෙමමයි
[02:16.44] වෙනස් අපි දෙන්නා කන රහ තමයි
[02:18.29] මගෙ නිදහසට වූ තහනමයි
[02:20.43] මා හා වෙසෙන්න අමාරු
[02:22.56] හිත කියවිය හැක මූනෙන්
[02:24.70] දුන්නා වූ මතකෙට අම්මාපල්ලා ස්තුතියි
[02:29.21] එපිටට සීමාවේ තනිවුන වේලාවේ
[02:41.72] දැන් මට පේන තරම්
[02:45.97] නුඹ අද මුලාවේ මම අද හිනාවේ
[02:49.97] දැනුනද ඕන තරම්
[02:54.23] හිත පුරා මුමුනනා මතකෙන් සමුදී මං ඉන්නම්
[03:01.98] මටත් හොරා මතකයේ අතරින් කිමිදී මං එන්නම්
[03:14.58] තරුකැට දිලිසෙන්නා වූ මේ යාමේ
[03:18.59] සඳ ඝනඳුර අතරින් යලි නේනා සේ
[03:22.57] ඉටු කරලිය නොහැකියි මේ පේනා දේ මැවිලා
[03:30.84] පිය සටහන් වැදුනානම් මේ පාරේ
[03:35.16] දනවයි අපි ඇවිදපු හැටි ඒ කාලේ
[03:39.15] කිසි දවසක නෑ මා හට මේ වාගේ දැනිලා
