Lrc Player

Madu_Mala_Lesa__Milton_Mallawarachchi_Sarigama_lk

Unknown artist
[03:16.36]·Synced by Guest·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:16.32] මදු මල ලෙස මෘදු මාගේ ප්‍රියාදර

[00:21.63] මිහිරාවිය වෙතටයි

[00:26.94] ඔබ සිහි කර කර

[00:29.34] ඔබට ලියන එක

[00:32.25] මට ඇති එක සතුටයි

[00:47.92] අපමන සිතුවිලි බිහිවි තෙරපි

[00:53.25] එකිනෙක පැටලෙන්නේ

[00:58.29] කොහොම පටන්ගෙන

[01:00.95] මොනව ලියන්නද

[01:03.60] නැත මට වැටහෙන්නේ

[01:08.91] කෙටියෙන් පවසමි මගේ ආදරියේ

[01:13.69] කීමට ඇති සැමදේ

[01:19.00] පරෙවි රැජිනියේ එදා වගෙ අදත්

[01:24.32] ඔබට තවම මම ආදරෙයි

[01:29.63] ඔබට තවම මම ආදරෙයි

[01:34.94] මදු මල ලෙස මෘදු මාගේ ප්‍රියාදර

[01:39.99] මිහිරාවිය වෙතටයි

[01:45.31] ඔබ සිහි කර කර

[01:47.63] ඔබට ලියන එක

[01:50.29] මට ඇති එක සතුටයි

[02:06.23] හිත ගොලු වෙනවා

[02:08.88] අත වෙව්ලනවා

[02:11.54] හදවත ගැස්සෙනවා

[02:16.86] ලිපියෙහි කොලයට මුහුන යොමන විට

[02:21.89] නෙත් දෙක පියවෙනවා

[02:26.95] කෙටියෙන් පවසමි මගෙ ආදරියේ

[02:31.99] කීමට ඇති සැමදේ

[02:37.30] පරෙවි රජිනියේ එදා වගේ අදත්

[02:42.35] ඔබට තවම මම ආදරෙයි

[02:47.66] ඔබට තවම මම ආදරෙයි

[02:52.98] ඔබට තවම මම ආදරෙයි

[02:58.03] ඔබට තවම මම ආදරෙයි

[03:03.33] ඔබට තවම මම ආදරෙයි

[03:08.38] ඔබට තවම මම ආදරෙයි