Me_Ada_Dawasai
[00:25.38] මේ අද දවසයි
[00:29.62] ඒ අද පමණයි
[00:34.14] මේ අද නෑ යලි හමු වන්නෙ
[00:42.91] මැණිකක් මතුවෙයි මොහොතක් ගානේ
[00:47.16] ඇයි ඔබ එය විසි කර දැම්මෙ
[00:51.41] මැණිකක් මතුවෙයි මොහොතක් ගානේ
[00:55.92] ඇයි ඔබ එය විසි කර දැම්මෙ
[01:00.18] මේ අද නෑ යලි හමු වන්නෙ
[01:09.47] ♫♫♫♫
[01:35.77] හිතින් හිතා අද කරන්න යන දේ
[01:40.02] කරන්න පිරුණු හිතින්
[01:44.53] සැලෙන්න එපා එය කරන් ද නොකරන් ද
[01:53.04] කරන්න කීවේ පිරිසිදු ඔබේ හිතයි
[02:01.80] මැලිකම් පෑවේ බිය සැක ඉන් හැඩුමයි
[02:10.03] මේ අද දවසයි
[02:14.28] ඒ අද පමණයි
[02:18.80] මේ අද නෑ යලි හමු වන්නෙ
[02:27.57] මැණිකක් මතුවෙයි මොහොතක් ගානේ
[02:31.82] ඇයි ඔබ එය විසි කර දැම්මෙ
[02:36.07] මැණිකක් මතුවෙයි මොහොතක් ගානේ
[02:40.58] ඇයි ඔබ එය විසි කර දැම්මෙ
[02:45.09] මේ අද නෑ යලි හමු වන්නෙ
[02:54.40] ♫♫♫♫
[03:20.43] දීනෙන් දිනෙම අද නැවුම් කුසුමකි
[03:24.68] ඉර හඳ යට පිපෙනා
[03:29.19] උදා කුරුල්ලා නවතම ගීය ගයයි
[03:37.42] තවත් සිඟිත්තෙක් තොටිල්ලකින් පැන යයි
[03:46.72] නොයිඳුල් සිතුවිලි නැති ලෝකය පැරණි
[03:54.96] මේ අද දවසයි
[03:59.21] ඒ අද පමණයි
[04:03.46] මේ අද නෑ යලි හමු වන්නෙ
[04:12.22] මැණිකක් මතුවෙයි මොහොතක් ගානේ
[04:16.46] ඇයි ඔබ එය විසි කර දැම්මෙ
[04:20.99] මැණිකක් මතුවෙයි මොහොතක් ගානේ
[04:25.24] ඇයි ඔබ එය විසි කර දැම්මෙ
[04:29.75] මේ අද නෑ යලි හමු වන්නෙ
