sanda-eliya-mamai-nam-sulan-kurullo-shashika-nisansala-dumal-warnakulasuriya
[00:30.00] සද එළිය මමයි නම්
[00:35.58] සද සාවී මගෙ මැණික
[00:41.15] තරු එළිය මමයි නම්
[00:46.73] කුමුදිනීය මගෙ මැණික
[00:52.58] ලස්සනට ඔබ ලීව..
[01:01.08] පෙම් වදන් දකින සද..
[01:06.66] සියොලගම දැවේවි
[01:12.23] අවුලුවා හද ගින්න
[01:17.01] ♫♫♫♫
[01:40.39] සාගරය තරමටම..
[01:49.15] උණු කදුළු සලාලා
[01:54.74] ආදරේ දුක තරම
[02:00.32] මම කියමි හඩාලා
[02:06.16] සද එළිය මමයි නම්
[02:11.73] සද සාවී මගෙ මැණික
[02:17.04] තරු එළිය මමයි නම්
[02:22.90] කුමුදිනීය මගෙ මැණික
[02:28.74] ලස්සනට ඔබ ලීව..
[02:37.24] පෙම් වදන් දකින සද..
[02:42.55] සියොලගම දැවේවි
[02:48.39] අවුලුවා හද ගින්න
[02:53.18] ♫♫♫♫
[03:16.54] මල් පිපෙන තරමටම..
[03:25.31] හද පෑතුම් පිපේවා..
[03:30.90] තරු දිලෙන තරමටම
[03:36.47] ආදරේ දෑනේවා
[03:42.31] සද එළිය මමයි නම්
[03:47.62] සද සාවී මගෙ මැණික
[03:52.94] තරු එළිය මමයි නම්
[03:58.79] කුමුදිනීය මගෙ මැණික
[04:04.36] ලස්සනට ඔබ ලීව...
[04:12.86] පෙම් වදන් දකින සද
[04:18.70] සියොලගම දැවේවි අවුලුවා හද ගින්න
