Sandawathiye _ Ridma Weerawardena _ Charitha Attalage_256k
[00:23.96] සඳවතියේ ඔබ මගේම යැයි කියාලා
[00:30.61] මං අහස බලා උන්නා
[00:36.97] අහස බලා උන්නා
[00:42.82] ඇසිපිය හෙලනා ඒ සුළු මොහොතේ පවා මා
[00:49.46] වලාකුළට ඔබ මුවා වෙලා
[00:56.36] ඇයි මගේ සඳවතියේ
[01:04.60] සඳවතියේ ඔබ මගේම යැයි කියාලා
[01:10.98] මං අහස බලා උන්නා
[01:17.35] මං අහස බලා උන්නා
[01:23.45] ඇසිපිය හෙලනා ඒ සුළු මොහොතේ පවා මා
[01:29.83] වලාකුළට ඔබ මුවා වෙලා
[01:37.01] ඇයි මගේ සඳවතියේ
[01:42.58] ♫♫♫♫
[01:55.07] රැඳෙන්නෑ මා නෙත් මානයේ
[02:01.17] නිවෙන්නේ ඇයි මේ යාමයේ
[02:07.29] මා රිදවනු ඇයි, මා හඬවනු ඇයි
[02:13.66] සඳවතියේ මා ඇයි තනිකෙරුවේ
[02:21.10] ♫♫♫♫
[02:45.48] සඳවතියේ ඔබ මගේම යැයි කියාලා
[02:52.66] මං අහස බලා උන්නා
[02:59.56] අහස බලා
[03:04.34] ඇසිපිය හෙලනා ඒ සුළු මොහොතේ පවා මා
[03:10.98] වලාකුළට ඔබ මුවා වෙලා
[03:18.15] ඇයි මගේ සඳවතියේ
[03:23.46] -
