Punsanda-Rata-Awidin-Nirosha-Virajini-www.song.lk
[00:30.06] පුන්සඳ රෑට ඇවිදින් හේනේ කළුව බිඳ
[00:37.76] රන්කෙදි සේම රන්වන් ඉරිගු ඉඹිනවද
[00:45.20] තුන්යම හීන දැක දැක මොටදැයි ගෙදර හිද
[00:52.90] රන්කද තාම පැල් රකිනවාදෝ නිදි නැතිව
[01:00.60] ♫♫♫♫
[01:31.16] නිල් තරු රෑන ඉඟි බිඟි පාන අහස යට
[01:39.12] පිල්කඩ උඩම ඇලවී ඉන්න හිතයි මට
[01:46.56] මී අඹ කන්න ගිරවුනි එන්න එපා හෙට
[01:54.53] මල් පිපුනාට ගෙඩි නෑ තාම අඹ ගහට
[02:02.50] පුන්සඳ රෑට ඇවිදින් හේනේ කළුව බිඳ
[02:10.20] රන්කෙදි සේම රන්වන් ඉරිගු ඉඹිනවද
[02:17.91] තුන්යම හීන දැක දැක මොටදැයි ගෙදර හිද
[02:25.61] රන්කද තාම පැල් රකිනවාදෝ නිදි නැතිව
[02:33.31] ♫♫♫♫
[03:04.27] රන් කඳ සේම පින්සර මාගේ ඇතු නිදන
[03:12.00] රන් මල් යාන හීනෙන් දකින පින පමණ
[03:19.44] තුන්පත් රෑන වේදෝ කොහොම අප දෙදෙන
[03:27.67] රන් කැටි පුතුට ඉඩ මදි වාද මගෙ යහන
[03:35.37] පුන්සඳ රෑට ඇවිදින් හේනේ කළුව බිඳ
[03:43.08] රන්කෙදි සේම රන්වන් ඉරිගු ඉඹිනවද
[03:51.05] තුන්යම හීන දැක දැක මොටදැයි ගෙදර හිද
[03:59.01] රන්කද තාම පැල් රකිනවාදෝ නිදි නැතිව
