කැකුලි | Kakuli by Costa x Tikx Kooda
[00:26.26] තවරන්නට මාල කරේ මන්
[00:28.65] සෙව්වේ කැකුලියක් බැද්දගමින්
[00:30.24] මම එන්නේ පස්සෙ දෙරෙන් නම්
[00:32.11] ඇයි බලන් ඉන්නේ නුබ ඉස්සරහින්,
[00:35.03] හිනාවෙලා දාන නුබේ බේගල්
[00:37.41] කට ඇරියොත් කිව්වේ නුබ කේලන්
[00:40.08] කොන්ඩේ බැන්ද චීනෙක් නමුත් කොන්ඩේ නෑ
[00:42.73] ඒක හින්දා තොට මාව අන්දවන් බෑ
[00:45.12] නුබ ඉස්සරහින් බලන් හිටියේ කව්රු එනකම් දෝ
[00:48.83] මම පිටිපස්සට හුරු උනොත් ඉස්සරහින් එන්නෑ බ්රෝ
[00:53.62] මට මේවා දිරවන්නෑ බ්රෝ
[00:56.28] මට බේගල් ඕනෙම නෑහ්
[00:58.69] මට වෙන ගෑනු නැත්තෙත් නෑ
[01:04.56] ඉග පද්ද පද්ද තව ගස්ස ගස්ස නුබ
[01:05.62] පාරයි සිත අස්ස අස්ස
[01:09.60] මගේ ගාව නෑනේ ලොකු කාසි බාග නමුත්
[01:12.79] කරා පුලුවන් හෑම දේම
[01:14.65] නුබ නිරුවත් මම නම් නෑ.
[01:19.43] මගේ සිත ඉරුවත් මට කම් නෑ
[01:25.29] තවරන්නට මාල කරේ මන්
[01:27.42] සෙව්වේ කැකුලියක් බැද්දගමින්
[01:30.07] මම එන්නේ පස්සෙ දෙරෙන් නම්
[01:32.46] ඇයි බලන් ඉන්නේ නුබ ඉස්සරහින්
[01:35.38] හිනාවෙලා දාන නුබේ බේගල්
[01:37.24] කට ඇරියොත් කිව්වේ නුබ කේලන්
[01:39.91] කොන්ඩේ බැන්ද චීනෙක් නමුත් කොන්ඩේ නෑ
[01:43.09] ඒක හින්දා තොට මාව අන්දවන් බෑ
[01:45.21] දබ වන් ඇගේ මාල කරේ රන්
[01:47.61] හිත ගන්නට තාම පොරේ මන්
[01:49.99] නුබේ අත හිමි වෙන්නෙම මට නම්
[01:52.66] නටන්නම්කෝ වන්නම් දහ අට වන්නම්
[01:55.31] හිත අස්සේ මේ පාලු මකන්නේ
[01:57.71] රෑ තව හීනෙන් ඇවිත් මගේ හිත ගත්තේ
[02:00.36] සුරගනක් පේනා සුරලොවින් ගේනා
[02:01.42] නෙරිය පද්දන තාලේට මල්ලි නැගෙනා
[02:05.13] මල් වාරේ මල් නෑ
[02:09.91] රෑ අහසේ තරු නැ
[02:15.24] මන් ගාවින් ඉදන් ඈ//
[02:25.88] තවරන්නට මාල කරේ මන්
[02:28.26] සෙව්වේ කැකුලියක් බැද්දගමින්
[02:30.91] මම එන්නේ පස්සෙ දෙරෙන් නම්
[02:33.31] ඇයි බලන් ඉන්නේ නුබ ඉස්සරහින්
[02:35.96] හිනාවෙලා දාන නුබේ බේගල්
[02:38.36] කට ඇරියොත් කිව්වේ නුබ කේලන්
[02:41.01] කොන්ඩේ බැන්ද චීනෙක් නමුත් කොන්ඩේ නෑ
[02:44.99] ඒ හින්දා තොට මාව අන්දවන් බෑ
