Costa x Tikx Kooda - Kakuli කැකුලි
[00:24.48] තවරන්නට මාල කරේ මන්
[00:26.87] සෙව්වේ කැකුලියක් බැද්දගමින්
[00:29.53] මම එන්නේ පස්සෙ දෙරෙන් නම්
[00:31.93] ඇයි බලන් ඉන්නේ නුබ ඉස්සරහින්,
[00:34.85] හිනාවෙලා දාන නුබේ බේගල්
[00:36.97] කට ඇරියොත් කිව්වේ නුබ කේලන්
[00:39.63] කොන්ඩේ බැන්ද චීනෙක් නමුත් කොන්ඩේ නෑ
[00:42.30] ඒක හින්දා තොට මාව අන්දවන් බෑ
[00:44.95] නුබ ඉස්සරහින් බලන් හිටියේ කව්රු එනකම් දෝ
[00:49.23] මම පිටිපස්සට හුරු උනොත් ඉස්සරහින් එන්නෑ බ්රෝ
[00:53.74] මට මේවා දිරවන්නෑ බ්රෝ
[00:56.13] මට බේගල් ඕනෙම නෑහ්
[00:59.05] මට වෙන ගෑනු නැත්තෙත් නෑ
[01:04.36] ඉග පද්ද පද්ද තව ගස්ස ගස්ස නුබ
[01:07.02] පාරයි සිත අස්ස අස්ස
[01:09.67] මගේ ගාව නෑනේ ලොකු කාසි බාග නමුත්
[01:12.33] කරා පුලුවන් හෑම දේම
[01:14.45] නුබ නිරුවත් මම නම් නෑ.
[01:19.23] මගේ සිත ඉරුවත් මට කම් නෑ
[01:25.08] තවරන්නට මාල කරේ මන්
[01:27.47] සෙව්වේ කැකුලියක් බැද්දගමින්
[01:30.13] මම එන්නේ පස්සෙ දෙරෙන් නම්
[01:32.27] ඇයි බලන් ඉන්නේ නුබ ඉස්සරහින්
[01:35.45] හිනාවෙලා දාන නුබේ බේගල්
[01:37.85] කට ඇරියොත් කිව්වේ නුබ කේලන්
[01:40.25] කොන්ඩේ බැන්ද චීනෙක් නමුත් කොන්ඩේ නෑ
[01:42.90] ඒක හින්දා තොට මාව අන්දවන් බෑ
[01:45.56] දබ වන් ඇගේ මාල කරේ රන්
[01:47.68] හිත ගන්නට තාම පොරේ මන්
[01:50.08] නුබේ අත හිමි වෙන්නෙම මට නම්
[01:52.75] නටන්නම්කෝ වන්නම් දහ අට වන්නම්
[01:55.67] හිත අස්සේ මේ පාලු මකන්නේ
[01:57.80] රෑ තව හීනෙන් ඇවිත් මගේ හිත ගත්තේ
[02:00.45] සුරගනක් පේනා සුරලොවින් ගේනා
[02:02.58] නෙරිය පද්දන තාලේට මල්ලි නැගෙනා
[02:05.23] මල් වාරේ මල් නෑ
[02:09.75] රෑ අහසේ තරු නැ
[02:20.38] මන් ගාවින් ඉදන් ඈ//
[02:25.70] තවරන්නට මාල කරේ මන්
[02:28.37] සෙව්වේ කැකුලියක් බැද්දගමින්
[02:30.75] මම එන්නේ පස්සෙ දෙරෙන් නම්
[02:33.14] ඇයි බලන් ඉන්නේ නුබ ඉස්සරහින්
[02:35.80] හිනාවෙලා දාන නුබේ බේගල්
[02:38.20] කට ඇරියොත් කිව්වේ නුබ කේලන්
[02:40.85] කොන්ඩේ බැන්ද චීනෙක් නමුත් කොන්ඩේ නෑ
[02:44.03] ඒ හින්දා තොට මාව අන්දවන් බෑ
