Lrc Player

Nirosha_Virajini_Punsada_Rata_Awidin

Unknown artist
[04:35.41]·Synced by Guest·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:31.26] පුන්සඳ රෑට ඇවිදින් හේනේ කළුව බිඳ

[00:38.97] රන්කෙදි සේම රන්වන් ඉරිගු ඉඹිනවද

[00:46.41] තුන්යම හීන දැක දැක මොටදැයි ගෙදර හිද

[00:54.11] රන්කද තාම පැල් රකිනවාදෝ නිදි නැතිව

[01:02.07] ♫♫♫♫

[01:32.35] නිල් තරු රෑන ඉඟි බිඟි පාන අහස යට

[01:40.06] පිල්කඩ උඩම ඇලවී ඉන්න හිතයි මට

[01:47.77] මී අඹ කන්න ගිරවුනි එන්න එපා හෙට

[01:55.73] මල් පිපුනාට ගෙඩි නෑ තාම අඹ ගහට

[02:03.70] පුන්සඳ රෑට ඇවිදින් හේනේ කළුව බිඳ

[02:11.14] රන්කෙදි සේම රන්වන් ඉරිගු ඉඹිනවද

[02:18.85] තුන්යම හීන දැක දැක මොටදැයි ගෙදර හිද

[02:26.55] රන්කද තාම පැල් රකිනවාදෝ නිදි නැතිව

[02:34.52] ♫♫♫♫

[03:05.06] රන් කඳ සේම පින්සර මාගේ ඇතු නිදන

[03:13.02] රන් මල් යාන හීනෙන් දකින පින පමණ

[03:20.46] තුන්පත් රෑන වේදෝ කොහොම අප දෙදෙන

[03:28.44] රන් කැටි පුතුට ඉඩ මදි වාද මගෙ යහන

[03:35.88] පුන්සඳ රෑට ඇවිදින් හේනේ කළුව බිඳ

[03:43.84] රන්කෙදි සේම රන්වන් ඉරිගු ඉඹිනවද

[03:51.54] තුන්යම හීන දැක දැක මොටදැයි ගෙදර හිද

[03:59.78] රන්කද තාම පැල් රකිනවාදෝ නිදි නැතිව