Lrc Player

Neela_Dase_Dutuwa_-_Senehase_Hodiya_Romesh_Sugathapala_Sarigama_lk

Unknown artist
[04:05.64]·Synced by Guest·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:29.07] නීල දෑසේ දුටුවා ඔබෙ ප්‍රේම ආලිංගයේ

[00:34.93] ගීත රාවේ දැනුනා සොඳුරු දෙහද රන් සත්සරේ

[00:40.52] මාහදේ වෙළෙනා ඔබ මගේ සිහිනේ පිරුනා

[00:51.14] මිහිරාවියේ මාගේ

[00:55.39] නීල දෑසේ දුටුවා ඔබෙ ප්‍රේම ආලිංගයේ

[01:00.98] ගීත රාවේ දැනුනා සොඳුරු දෙහද රන් සත්සරේ

[01:06.32] මාහදේ වෙළෙනා ඔබ මගේ සිහිනේ පිරුනා

[01:17.77] මිහිරාවියේ මාගේ

[01:36.37] මුලකුරු ඔබයි මාගේ සෙනෙහසේ හොඩියේ

[01:42.47] පිංචිලා ලියවූ දිනේ

[01:47.52] සිත පෙම් පුරන මං සොයන මා ජීවිතේ

[01:53.10] අනිමි සේ බැඳුනා නිල් නෙත් යුග මා

[01:58.95] මා හදේ වෙළෙනා ඔබ මගේ සිහිනේ පිරුනා

[02:12.75] මතකයන් වාගේ

[02:46.49] හදවත උයන් තෙරේ පිනූ රස පළ වැලේ

[02:52.62] ඔබ තමා නොඉඳුල් පළේ

[02:57.68] රස සොයන බිඟු කැලක විස දළ තුඩින්

[03:03.01] සඳවමි දිවිපුරා මාගේ ආදරේ

[03:08.86] මා හදේ වෙළෙනා ඔබ මගේ සිහිනේ පිරුනා

[03:19.23] මතකයන් මාගේ

[03:25.23] නීල දෑසේ දුටුවා ඔබෙ ප්‍රේම ආලිංගයේ

[03:29.47] ගීත රාවේ දැනුනා සොඳුරු දෙහද රන් සත්සරේ

[03:35.32] මාහදේ වෙළෙනා ඔබ මගේ සිහිනේ පිරුනා

[03:45.44] මිහිරාවියේ මාගේ