Lrc Player

Kiri Kodu Hithata

BnS ft Nirosha
[04:38.10]·Synced by Guest·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:35.42] කිරි කෝඩු හිතට ආල නුඹේ දෑස යාවුනා

[00:41.53] මගේ කෝල කමට ලෝල හැඟුම නුඹට පේවුණා

[00:47.96] සබදේ සුවඳේ කුළුඳුල් ආදරේ

[00:54.07] උතුරා ගැලුවේ අම මී ජීවිතේ

[01:01.00] කිරි කෝඩු හිතට ආල නුඹේ දෑස යාවුනා

[01:06.91] මගේ කෝල කමට ලෝල හැඟුම නුඹට පේවුණා

[01:40.60] සුපෙම් නුවන් විමසාවි රෑ දිවා

[01:45.67] ඔබ රූ අඳුන් දසුනින් දුරයි කියා

[01:52.09] ඔය පෙම් තෙපුල් මදහාස පෑ නියා

[01:58.48] ළය ගිම් නිවු සිහිලාර වෑහුනා

[02:05.14] මතු මා පැතු කිසිවක් නොවේ

[02:11.25] සැනසීම වේ ආදරේ

[03:04.88] සිතුම් පැතුම් ඉටුවේවි වාසනා

[03:10.47] අඳුරෙන් මිදී සඳ ඒවි පායලා

[03:16.89] ඔබ මේ පිදු සෙවනේම ඈදිලා

[03:23.31] මගේ ජීවිතේ නවතීවි පා සිනා

[03:29.74] මෙතුවක් ලැබූ කිසිවක් නොවේ

[03:35.61] සැනසීම වේ ආදරේ

[03:42.00] කිරි කෝඩු හිතට ආල නුඹේ දෑස යාවුනා

[03:47.88] මගේ කෝල කමට ලෝල හැඟුම නුඹට පේවුණා

[03:53.99] සබදේ සුවඳේ කුළුඳුල් ආදරේ

[04:00.66] උතුර ගැලුවේ අම මී ජීවිතේ

[04:07.03] කිරි කෝඩු හිතට ආල නුඹේ දෑස යාවුනා

[04:13.43] මගේ කෝලා කමට ලෝල හැඟුම නුඹට පේවුණා