Lrc Player

Yakada Manamali

Sanjeew Lonliyes
[03:45.19]·Synced by Guest·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:17.33] ආර්ට් පුරවපු

[00:18.94] කැනබි විහිදුණු දරුණු පපු ලෑලි....

[00:25.56] මාත් දකිනවා

[00:27.43] මේ සොසයිටියෙ

[00:29.29] හුඟක් වැඩ කෑලි...

[00:34.34] ස්මාට් තිරවල

[00:36.18] දැක්කෙ නෑ බං උන්ගෙ අමු කෑලි...

[00:42.83] කටු ගඩොල් බිත්තියෙත් ඇඳෙනවා ආර්ට් බොබ්මාලි....

[00:54.27] එකතු කරගෙන පරණ බඩු කෑලි...

[01:00.90] දිලෙන සියුමැලි යකඩ මනමාලි...

[01:07.80] දුටිමි මලකඩ කරගැටම පේලි...

[01:14.46] කැලේ වැද්දගේ යකඩ මනමාලි....

[01:21.63] එකතු කරගෙන පරණ බඩු කෑලි...

[01:28.25] දිලෙන සියුමැලි යකඩ මනමාලි...

[01:35.19] දුටිමි මලකඩ කරගැටම පේලි...

[01:42.09] කැලේ වැද්දගේ යකඩ මනමාලි....

[02:12.64] සුවඳ මලකඩ පර වෙන්නේ නැති යකඩ මල් බොකි..

[02:21.41] හිතෙන්නෑ විකුණන්න කොළඹට සියුමැලි ම කෑලි....

[02:30.18] ඒත් පොඩි උන් අඬනවා මඟ බලන් ඇති ගෑනි...

[02:38.67] කැලේ ඇතුළෙම පරවෙනවා වෙනව බං හුඟක් මල් ජාති...

[02:47.45] කැලේ ඇතුළෙම පරවෙනවා වෙනව බං හුඟක් මල් ජාති...

[02:56.74] එකතු කරගෙන පරණ බඩු කෑලි...

[03:03.37] දිලෙන සියුමැලි යකඩ මනමාලි...

[03:09.76] දුටිමි මලකඩ කරගැටම පේලි...

[03:16.92] කැලේ වැද්දගේ යකඩ මනමාලි....