y2mate.com - PIHATUWAK SE SLOWED REVERB
[00:19.57] නුඹ නොඑනවා නම් – මට කියනවා නම්
[00:24.08] විඳි වේදනා හමුවේ නොසැළී හිඳින්නම්
[00:27.56] හිත රිදෙනවා නම් – විමසන්නෙ නෑ මං
[00:38.44] නුඹ කීව කාරණාවන් මා ඉවස ගන්නම්
[00:46.96] කඳුළක් වූ මගේ මතකේ
[00:50.16] යලි පාරන්නෙ ඇයි ළං වී
[00:53.89] මා වින්ද ආදරේ මියැදී ගිහින්
[01:00.55] නුඹෙ හිත පිහාටුවක් සේ පාවී ඈතට
[01:05.07] මගෙන් මිදී දුර යාවී වෙනතක
[01:07.99] බලා හිඳිනු හැර කුමක් කරන්නද මා
[01:13.58] මෙපමණ කලක් පුරා මා නුඹගේ පසුපස
[01:19.44] හඹා ඇවිත් බෝ වෙහෙසයි දැන් මට
[01:23.43] ඉතින් සමු අරන් වෙන් වී ඉන්නම් මා
[01:47.60] සීරුවෙන් බලාන හිඳ, ගනිමි විරාමයක්
[01:54.50] රෝස කටු මතින් මා ඇවිද සෙවූ ආලයත්
[02:01.69] තේරුමක් නැතැයි වැටහෙන්න ගියපු කාලයක් !
[02:09.93] මලට බර නොදී බැස ගන්න නුඹ පමා වෙයන්
[02:17.36] අඳුරුයි මා ගෙවූ අතීතේ
[02:20.55] යලි පාරනු එපා ළං වී
[02:24.01] මා වින්ද ආදරේ මියැදී ගිහින්
[02:31.18] නුඹෙ හිත පිහාටුවක් සේ පාවී ඈතට
[02:35.43] මගෙන් මිදී දුර යාවී වෙනතක
[02:39.41] බලා හිඳිනු හැර කුමක් කරන්නද මා
[02:45.52] මෙපමණ කලක් පුරා මා නුඹගේ පසුපස
[02:50.30] හඹා ඇවිත් බෝ වෙහෙසයි දැන් මට
[02:53.75] ඉතින් සමු අරන් වෙන් වී ඉන්නම් මා /
