Dekopul_Kandulin_Thema-Ama_Teledrama_Theme_Song_Abhisheka_Wimalaweera_Sarigama_lk
[00:12.96] දෙකොපුල් කඳුලින් තෙමා
[00:15.96] තොල්පෙති නළලත තබා
[00:18.96] නික්මුණ දා, හිස සිඹ මා
[00:22.45] ලතැවෙමි රෑ තුන්යාමේ
[00:27.22] සුහදිනියේ
[00:33.60] මින් පෙරදී අපි මේ වගේ
[00:36.93] වෙන් වී යන්නට ඇති
[00:40.12] මේ කඳුළු ගංගා ඉමේ
[00:43.04] කොතැනක හෝ
[00:46.49] මගේ ජීවිතේ ඉකිබිදී
[00:49.42] ඔබ දෙනෙත් යලි, යලි සොයයි
[00:52.87] අපි පතා ආවා වගේ
[00:55.62] වෙන්වී යයි
[00:59.09] ඔබ පපුතුරේ මා හිදී
[01:02.27] මගේ පපුතුරේ නුඹ හිදී
[01:05.46] ලංවෙන්න වෙන්නේ නම් නෑ
[01:08.11] සුහදිනියේ
[01:11.30] දෙකොපුල් කඳුලින් තෙමා
[01:14.49] තොල්පෙති නළලත තබා
[01:17.68] නික්මුණු දා, හිස සිඹ මා
[01:20.60] ලතැවෙමි රෑ තුන්යාමේ
[01:28.57] ♫♫♫♫
[01:52.81] සුදු සිනිඳු මල් පෙති වගේ
[01:56.00] ගිලිහී යන්නට ඇති
[01:59.18] මුදු සුවඳ දැනෙනා ඉමේ
[02:01.83] දෙතැන පිපී
[02:05.29] හමුවීම ප්රේමය නොවේ
[02:08.47] වෙන්වීම ප්රේමය වඩයි
[02:11.66] අපි පතා ආවා වගේ
[02:14.46] වෙන් වී යයි
[02:17.91] ඔබේ සිහිනවල මා හිදී
[02:21.10] මගේ සිහිනවල ඔබ හිදී
[02:24.30] එය පියවි ලෝකය නොවේ
[02:27.47] සුහදිනියේ
[02:30.40] දෙකොපුල් කඳුලින් තෙමා
[02:33.32] තොල්පෙති නළලත තබා
[02:36.50] නික්මුණු දා, හිස සිඹ මා
[02:39.70] ලතැවෙමි රෑ තුන්යාමේ
[02:44.48] සුහදිනියේ
