Lrc Player

Sanka_Dineth_Numba_Langa_Nathi_Da

Unknown artist
[04:42.50]·Synced by Guest·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:23.50] හිත රිදවනා සුසුමක් වගේ

[00:30.67] නෙත හඩවනා කඳුළක් දිගේ

[00:38.44] හිත රිදවනා සුසුමක් වගේ

[00:46.14] නෙත හඩවනා කඳුළක් දිගේ

[00:53.89] හැබැහින් නැතත්......හීනෙන් වගේ

[01:01.59] ඇයිදැයි කියන්නකෝ මා හැර ගියේ

[01:09.03] නුඹ ලඟ නැතිදා....

[01:13.01] නුඹ ලඟ නැතිදා....

[01:16.47] නුඹ ලඟ නැතිදා....

[01:20.45] නුඹ ලඟ නැතිදා....

[01:25.49] ♫♫♫♫

[01:47.81] හිත දුවනවා හැම තැන මගේ

[01:55.25] නෙත පිරෙනවා සුවඳින් ඔබේ

[02:02.95] හිත දුවනවා හැම තැන මගේ

[02:10.39] නෙත පිරෙනවා සුවඳින් ඔබේ

[02:18.35] බැලු බැලු අතේ....නුඹේ රුව වගේ

[02:25.79] ඇයි මේ පෙනෙන්නේ මට ඒ වගේ

[02:33.49] නුඹ ලඟ නැතිදා....

[02:37.22] නුඹ ලඟ නැතිදා....

[02:40.93] නුඹ ලඟ නැතිදා....

[02:44.92] නුඹ ලඟ නැතිදා....

[02:49.97] ♫♫♫♫

[03:12.27] හිත දවනවා මතකය ඔබේ

[03:19.73] දින ගෙවෙනවා හීනෙන් වගේ

[03:27.45] හිත දවනවා මතකය ඔබේ

[03:35.15] දින ගෙවෙනවා හීනෙන් වගේ

[03:43.13] දවසක ඇවිත්......ලගටම මගේ

[03:50.57] මොහොතක් ඉදින්නකෝ ඉස්සර වගේ

[03:57.99] නුඹ ලඟ නැතිදා....

[04:01.72] නුඹ ලඟ නැතිදා....

[04:05.70] නුඹ ලඟ නැතිදා....

[04:09.68] නුඹ ලඟ නැතිදා....