dikkasada-pembari-pusuba-nethaga-themana-gayani-madusha
[00:34.36] පුසුඹ නෙතග තෙමනා
[00:37.81] බොර පාට ඇස් අගින් බේරී
[00:42.32] වැටෙන මේ කඳුළු පේළී
[00:46.04] ගිලා බසින දුකිනා
[00:49.76] අවනඩුව තනිව විඳවනා
[00:54.81] දික්කසාද පෙම්බරී ද මං
[01:01.71] දික්කසාද පෙම්බරී ද මං...
[01:10.47] ♫♫♫♫
[01:34.38] රෑ තිස්සේ මල් හීන ඇහිඳින්න ගියෙත් නෑ
[01:42.36] ඇවිත් පෙම්බර සුළං රොන් අරන් ගියෙත් නෑ
[01:49.52] හිත තලන පෙලන පෙම්බරාණ
[01:54.57] හිතවතාන කියන්න
[01:57.76] මට කියා දෙන්න...
[02:06.26] පුසුඹ නෙතග තෙමනා
[02:09.71] බොර පාට ඇස් අගින් බේරී
[02:14.23] වැටෙන මේ කඳුළු පේළී
[02:17.95] ගිලා බසින දුකිනා
[02:21.68] අවනඩුව තනිව විඳවනා
[02:26.73] දික්කසාද පෙම්බරී ද මං
[02:34.16] ♫♫♫♫
[02:54.62] මහ දුකක් දැනී දැනී නිරුත්තර රැය පුරා
[03:02.33] ඇඬුම් වැලපුම් ඇසී
[03:05.74] සොඳුර නුඹ හඬනවාද කියා ඔබ ඇහුවෙ නෑ
[03:14.51] සමසුනේ ළඟින් හිඳ
[03:17.96] මට කියා දෙන්න...
[03:22.47] පුසුඹ නෙතග තෙමනා
[03:25.93] බොර පාට ඇස් අගින් බේරී
[03:30.18] වැටෙන මේ කඳුළු පේළී
[03:33.89] ගිලා බසින දුකිනා
[03:37.61] අවනඩුව තනිව විඳවනා
[03:42.39] දික්කසාද පෙම්බරී ද මං
[03:49.83] දික්කසාද පෙම්බරී ද මං........
