Lrc Player
mage-punchi-rosa-male-amarasiri-peiris
Unknown artist
[03:51.24]·Synced by Guest·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.
[00:27.64] මගේ පුංචි රෝස මලේ
[00:33.21] මමයි නුඹේ වියපත් බඹරා
[00:43.31] නුඹ හීනෙන්වත් නොදකින කුමරා...
[00:51.82] නුඹ හීනෙන්වත් නොදකින කුමරා...
[01:00.57] ♫♫♫♫
[01:28.46] කළුවර රෑ සඳක් වගේ
[01:34.05] අහසේ නුඹ ඉන්නවනම්...
[01:39.36] ආසයි මම නොකී කවිය
[01:44.94] ඔබට කියන්න...
[01:51.04] තරහක් නැහැ නුඹ බැස යන්න...
[01:57.69] ♫♫♫♫
[02:23.98] මගේ පුංචි නවාතැනේ
[02:29.56] ඇවිදින් සැරි සරනවනම්...
[02:35.13] ආසයි මං කවුළු පියන්
[02:40.19] ඇරලා තියන්න...
[02:46.03] තරහක් නැහැ නෑවිත් ඉන්න...
[02:56.91] මගේ පුංචි රෝස මලේ
[03:02.76] මමයි නුඹේ වියපත් බඹරා
[03:12.85] නුඹ හීනෙන්වත් නොදකින කුමරා...
[03:21.36] නුඹ හීනෙන්වත් නොදකින කුමරා...
