Lrc Player

Sanda Se Besa Noya

Sahan Liyanage ft
[02:48.99]·Synced by Guest·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:16.31] සඳ සේ බැස නොයා

[00:18.70] මගෙ ලොවේ රැඳේ නම්

[00:21.62] කඳුලේ දුක දරා

[00:24.81] ඔබෙ නමින් හිඳින්නම්

[00:28.54] ඔබෙ දෑසේ…

[00:34.90] රැඳෙන්නම්, මියෙන්නම්

[00:41.84] පැතුමන් බිඳ දමා

[00:45.03] ඔබ නොයා හිඳීනම්

[00:47.96] සිත පුරා මා වෙලෙන්නම්

[00:51.42] දෑස සේ රකින්නම්

[00:55.20] මගෙ සුහදේ…

[01:01.03] සනසන්නම්, සැනසෙන්නම්

[01:22.08] පබළු මල් මාවතේ

[01:25.29] ඔබෙ දෑතේ වෙලී

[01:28.23] ඇවිදන් යන්න ඇත්නම් පෙර වගේ

[01:33.55] සොන්දුරුයි ආදරේ

[01:36.75] හිමිවුනා සේ දැනේ

[01:41.00] ඔබ සදා…

[01:45.02] සඳ සේ බැස නොයා

[01:48.48] මගෙ ලොවේ රැඳේ නම්

[01:51.13] කඳුලේ දුක දරා

[01:54.33] ඔබෙ නමින් හිඳින්නම්

[01:57.81] ඔබෙ දෑසේ…

[02:04.21] රැඳෙන්නම්, මියෙන්නම්

[02:11.40] පැතුමන් බිඳ දමා

[02:14.58] ඔබ නොයා හිඳීනම්

[02:17.54] සිත පුරා මා වෙලෙන්නම්

[02:21.00] දෑස සේ රකින්නම්

[02:24.45] මගෙ සුහදේ…

[02:30.83] සනසන්නම්, සැනසෙන්නම්