Lrc Player

Sansarani

Yasas Medagedara
[05:11.78]·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:05.37] කඳුලයි පවසන්නේ සැඟවූ ඒ ආදරේ

[00:11.49] අදමයි මා දන්නේ නොකියූ ඒ ආදරේ

[00:17.86] කඳුලයි පවසන්නේ සැඟවූ ඒ ආදරේ

[00:24.52] අදමයි මා දන්නේ නොකියූ ඒ ආදරේ

[00:31.45] සඳේ මං කෙසේ කියන්නේ

[00:34.92] හිතේ තියෙන ඒ ආදරය

[00:37.83] මා මන්මත් කෙරූවා කියා ඔබ දුටූදා

[00:44.22] නෙතේ වේදනා නිවෙන්නේ

[00:47.15] ඔබේ රූ නිසා

[00:50.10] හිත පාවෙලා දුර ගියා

[00:56.20] පෙම් වර්ෂා වහී මා තෙමා

[01:02.84] සිත් සංකා නිවී යයි මෙදා

[01:08.71] සංසාරිණී මගේ

[01:11.63] නන්නාඳුනන්නියේ

[01:15.08] මා මවනා හීනයේ

[01:18.00] ඔබ ඉන්නවා වගේ

[01:21.19] සංසාරිණී මගේ

[01:24.40] නන්නාඳුනන්නියේ

[01:27.59] මා මවනා හීනයේ

[01:30.80] ඔබ ඉන්නවා වගේ

[02:12.34] දේදුන්නේ පවා නැති සොබා රූපේ

[02:17.92] හැංගෙන්නේ ඔබේ ළඟ තමා

[02:24.07] කුළුඳුලේ මාගේ ප්රේමාදරේ

[02:30.45] නේක වාරේ බැඳේ හදවතේ

[02:37.39] පෙම් වර්ෂා වහී මා තෙමා

[02:43.25] සිත් සංකා නිවී යයි මෙදා

[02:49.92] සංසාරිණී මගේ

[02:52.83] නන්නාඳුනන්නියේ

[02:56.02] මා මවනා හීනයේ

[02:58.95] ඔබ ඉන්නවා වගේ

[03:02.40] සංසාරිණී මගේ

[03:05.58] නන්නාඳුනන්නියේ

[03:08.77] මා මවනා හීනයේ

[03:11.72] ඔබ ඉන්නවා වගේ

[03:40.71] සඳේ මං කෙසේ කියන්නේ

[03:44.16] හිතේ තියෙන ඒ ආදරය

[03:47.35] මා මන්මත් කෙරූවා කියා ඔබ දුටූදා

[03:53.74] නෙතේ වේදනා නිවෙන්නේ

[03:56.92] ඔබේ රූ නිසා

[03:59.58] හිත පාවෙලා දුර ගියා

[04:05.44] පෙම් වර්ෂා වහී මා තෙමා

[04:11.80] සිත් සංකා නිවී යයි මෙදා

[04:18.19] සංසාරිණී මගේ

[04:21.11] නන්නාඳුනන්නියේ

[04:24.60] මා මවනා හීනයේ

[04:27.53] ඔබ ඉන්නවා වගේ

[04:30.97] සංසාරිණී මගේ

[04:33.90] නන්නාඳුනන්නියේ

[04:37.09] මා මවනා හීනයේ

[04:40.00] ඔබ ඉන්නවා වගේ

[05:09.03] සංසාරිණී මගේ