Lrc Player

Sandanaari

Harsha Withanage
[04:16.37]·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:17.37] හුස්මේ සැමදා රැඳුනා

[00:21.87] සඳනාරී උපමා මැවුනා

[00:27.47] වැස්සේ සිතුසේ තෙමුනා

[00:32.27] කිඳුරාවී මනසේ ඇඳුනා

[00:37.87] නෙතු යාවී බැඳීලා සදා,

[00:42.90] හීන ගානේ රැයේහී පවා

[00:48.24] සඳසේයා වතේහී මවා,

[00:53.54] පිනි සීතේ දැනේවී කතා

[01:09.78] සුසුම් අංශු පාසා සුපෙම්වන්ත ආශා

[01:15.64] රෑක මදනල ගවසා

[01:20.19] හැඟුම් රංචු වීලා රැයේ පින්න පීරා

[01:26.09] මීන ඇසිපිය සලලා

[01:30.88] සිතේ හැඟුම කොඳුරා සදා මටම ලැබෙනා නාරී,

[01:37.51] සදා මාගෙ වීලා

[01:41.53] නෙතු යාවී බැඳීලා සදා,

[01:46.05] හීන ගානේ රැයේහී පවා

[01:51.63] සඳසේයා වතේහී මවා,

[01:56.94] පිනි සීතේ දැනේවී කතා

[02:24.07] රැඳී ඉන්න මාහා සුපෙම් බැල්ම පාලා

[02:29.71] සේද රතඳර මුමුනා

[02:34.53] රැයේ නින්දෙ පායා මවා දුන්නු සේයා

[02:40.38] දෑත සසරෙම අමුනා

[02:45.16] සිතේ හැඟුම කොඳුරා සදා මටම ලැබෙනා නාරී,

[02:51.55] සදා මාගෙ වීලා

[02:55.28] නෙතු යාවී බැඳීලා සදා,

[03:00.10] හීන ගානේ රැයේහී පවා

[03:05.71] සඳසේයා වතේහී මවා,

[03:11.56] පිනි සීතේ දැනේවී කතා

[03:17.41] හුස්මේ සැමදා රැඳුනා

[03:21.93] සඳනාරී උපමා මැවුනා

[03:27.24] වැස්සේ සිතුසේ තෙමුනා

[03:32.30] කිඳුරාවී මනසේ ඇඳුනා

[03:37.62] නෙතු යාවී බැඳීලා සදා,

[03:42.94] හීන ගානේ රැයේහී පවා

[03:48.25] සඳසේයා වතේහී මවා,

[03:53.32] පිනි සීතේ දැනේවී කතා