Lrc Player

gini-anguru-gode-gypsies

Unknown artist
[04:28.10]·Synced by Guest·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:18.19] ගිනි අගුරු ගොඩෙ පිච්චෙන රතු අමු මස් සුවදට

[00:23.77] සැර බොතල් විදුරු ගැටෙනා කිරි කිරි සද්දෙට

[00:29.35] සුදු වැල්ල දිගෙ දිග ඇදිලා කැමති හැටියට

[00:34.93] අපි එලි වෙනකන් බජවු දැම්මා හිතෙ ජොලියට.....

[00:40.77] අපි එලි වෙනකන් බජවු දැම්මා හිතෙ ජොලියට.....

[00:45.55] ♫♫♫♫

[01:03.35] ලන්තැරුම් පත්තු කරන් වෙරළ අද්දර

[01:09.21] විදගනිමින් රළු සිතල රැයක සුන්දර

[01:14.79] ලැබගන්නට සැනසුම මුලු ලොවක් ඉදිකර

[01:20.36] ලොව පරසිදු, වැල්ල, මෙක ,කළුවා මොදර

[01:25.68] ගිනි අගුරු ගොඩෙ පිච්චෙන රතු අමු මස් සුවදට

[01:31.25] සැර බොතල් විදුරු ගැටෙනා කිරි කිරි සද්දෙට

[01:37.10] සුදු වැල්ල දිගෙ දිග ඇදිලා කැමති හැටියට

[01:42.68] අපි එලි වෙනකන් බජවු දැම්මා හිතෙ ජොලියට.....

[01:48.25] අපි එලි වෙනකන් බජවු දැම්මා හිතෙ ජොලියට.....

[01:53.04] ♫♫♫♫

[02:11.10] ගින්දර ගිනිපාට වෙච්ච ජර්මන් කෙල්ල

[02:16.68] දොඩ මලුවෙලා හොලවයි ඇගෙ බෙලි කටුමල්ල

[02:22.26] අද නම් නැහැ නවත්වන්නෙ ඇගෙ දැගලිල්ල

[02:27.83] මිහිබට, සුරපුරක් ,කළුවා ,මොදර වැල්ල

[02:33.15] ගිනි අගුරු ගොඩෙ පිච්චෙන රතු අමු මස් සුවදට

[02:38.72] සැර බොතල් විදුරු ගැටෙනා කිරි කිරි සද්දෙට

[02:44.57] සුදු වැල්ල දිගෙ දිග ඇදිලා කැමති හැටියට

[02:50.15] අපි එලි වෙනකන් බජවු දැම්මා හිතෙ ජොලියට.....

[02:55.72] අපි එලි වෙනකන් බජවු දැම්මා හිතෙ ජොලියට.....

[03:00.51] ♫♫♫♫

[03:18.57] කතා කරන විටදි මගෙ අතිනුත් අල්ලයි

[03:24.15] සමහර විට ඇගට බරව හාදුම ඉල්ලයි

[03:29.72] මෙ හුරතල් කෙල්ල මගෙ උනුහුම ඉල්ලයි

[03:35.30] ඇගෙ සැනසුම, සතුට ,කළුවා ,මොදර වැල්ලයි

[03:40.61] ගිනි අගුරු ගොඩෙ පිච්චෙන රතු අමු මස් සුවදට

[03:46.46] සැර බොතල් විදුරු ගැටෙනා කිරි කිරි සද්දෙට

[03:52.04] සුදු වැල්ල දිගෙ දිග ඇදිලා කැමති හැටියට

[03:57.62] අපි එලි වෙනකන් බජවු දැම්මා හිතෙ ජොලියට.....

[04:03.19] අපි එලි වෙනකන් බජවු දැම්මා හිතෙ ජොලියට.....

[04:08.77] අපි එලි වෙනකන් බජවු දැම්මා හිතෙ ජොලියට....

[04:14.62] අපි එලි වෙනකන් බජවු දැම්මා හිතෙ ජොලියට....

[04:20.19] අපි එලි වෙනකන් බජවු දැම්මා හිතෙ ජොලියට....