Lrc Player

Numba Ha

Dilu Beats
[02:43.47]·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:06.57] මගෙ හිත හරි කලබල නුඹ දෙස බල බල

[00:10.29] නිතරම හිතවතියේ

[00:13.20] නුඹ මගෙ ලඟ උන් හැටි

[00:15.34] සෙනෙහස දුන් හැටි අද වගෙ මතක තියේ

[00:20.15] නුඹ හා හමුවී මොහොතක් තිබුනී නොදැනීම ගෙවෙනා

[00:26.53] අද මා මෙහි වී මොහොතාක් රැඳුනී සිතුවිලි මැවෙනා

[00:33.76] ඔය නෙතු හමුවන තුරු පාර දිහා

[00:37.21] බලමින් තව වෙහෙසයි දෑසට මා

[00:40.71] කිමදෝ පමා වූ ඒ කාරණා

[00:47.88] මගෙ සතුටකදී නුඹ පාන සිනා

[00:51.06] ඔබ ලඟ රැඳුනේ ඔය ස්නේහෙට මා

[00:54.26] සිතුවිලි මැද කිමිද මා භාවනා

[01:15.84] සුරඟනක් විලස ඈ සැරසිලා එනතුරා හිඳිමි මේ යාමේ

[01:22.71] සොඳුරියේ නුඹ කොහේ කොතැනදෝ දකින තුරු ඉවසුම් නෑ

[01:28.84] නුඹ ලඟ මගෙ පාලු මෑකේවී

[01:32.30] මගෙ අඳුරට නුඹ සඳ වේවී

[01:35.78] නුඹ වෙත මගෙ රහස ඇසේවී

[01:39.23] සඳ අද මගෙ අහසෙ දිලේවී

[01:42.68] නුඹ හා හමුවී මොහොතක් තිබුනී නොදැනීම ගෙවෙනා

[01:49.06] අද මා මෙහි වී මොහොතාක් රැඳුනී සිතුවිලි මැවෙනා

[01:56.23] ඔය නෙතු හමුවන තුරු පාර දිහා

[01:59.68] බලමින් තව වෙහෙසයි දෑසට මා

[02:03.14] කිමදෝ පමා වූ ඒ කාරණා

[02:09.81] මගෙ සතුටකදී නුඹ පාන සිනා

[02:13.52] ඔබ ලඟ රැඳුනේ ඔය ස්නේහෙට මා

[02:17.52] සිතුවිලි මැද කිමිද මා භාවනා