Lrc Player

Chandani Payala

BnS
[05:01.27]·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:24.89] චාන්දනී පායලා සීත සැලුවා මේ රාත්රියේ

[00:30.20] ජීවිතේ අවපසයි මං තවම සීතල කළුවරේ

[00:36.05] මේ කුළු මතින් ඇදී ඔබ එන්න මා කෙරේ

[00:41.64] ඔබ වේද මතුදාක මා ලබන රම්බරී

[00:47.48] චාන්දනී පායලා සීත සැලුවා මේ රාත්රියේ

[00:53.61] ජීවිතේ හිස්කමින්

[00:56.27] තුන් යාමයේ හිත් පෑරුනේ සත්තකින් ඔබය

[01:02.12] හද රැන්දු සුරඹුන්

[01:04.26] ඒ හැඟුම් කොයි ලෙසින් සිත්සේ

[01:07.97] පවසම්ද සොඳුරේ

[01:28.73] පෙම් හැඟුම් මතකයේ රංචු ගැහුනා

[01:34.57] යටි හිතේ පොපියමින් හීන මැවුනා

[01:40.43] පෙම් හැඟුම් මතකයේ රංචු ගැහුනා

[01:46.03] යටි හිතේ පොපියමින් හීන මැවුනා

[01:51.87] සන්සුන් සුසුම් ද කැළඹි

[01:54.81] ඇයිද මොකදැයි ඇහුවා

[01:58.02] රාගයේ චන්ද්ර හැඟුමන්ර ණ්ඩු කෙරුවා

[02:03.33] මං කෙසේ කොයි ලෙසේ මුමුණ මේ ශෝක ගීතේ

[02:08.67] කවුරුවත් දන්නෙ නෑ දැන් මේ මං ඉන්නෙ හිරගේ

[02:18.00] චාන්දනී පායලා සීත සැලුවා මේ රාත්රියේ

[02:24.39] ජීවිතේ අවපසයි මං තවම සීතල කළුවරේ

[02:30.23] මේ කුළු මතින් ඇදී ඔබ එන්න මා කෙරේ

[02:36.10] ඔබ වේද මතුදාක මා ලබන රම්බරී

[03:05.88] යන්තමින් නුවනඟින් කඳුළු එබිලා

[03:10.95] දෙකොපුලෙන් හෙමි හෙමින් සීත ගැලුවා

[03:17.05] යන්තමින් නුවනඟින් කඳුළු එබිලා

[03:22.92] දෙකොපුලෙන් හෙමි හෙමින් සීත ගැලුවා

[03:28.78] දිවි ගිම් නිවෙන්න පැතුවේ

[03:31.17] මදුර ස්වරයයි ඔබගේ

[03:34.37] ආදරේ හීනයක් නම්හැ බෑ නොවෙනා

[03:39.71] මං කෙසේ දැවි දැවී ඉන්නෙ මේ වේදනාවෙන්

[03:45.29] ඇස් අගින් ඔබ ලියූ කවි ගී මුමුණන්න මුවඟින්

[03:55.31] ඔය මන්දහාසයෙන් සැනහේවි ජීවිතේ

[04:01.26] සෝතාප සඟවන්න ඔබ එන්න ආදරෙන්

[04:07.11] චාන්දනී පායලා සීත සැලුවා මේ රාත්රියේ

[04:12.69] ජීවිතේ අවපසයි මං තවම සීතල කළුවරේ

[04:18.56] මේ කුළු මතින් ඇදී ඔබ එන්න මා කෙරේ

[04:24.13] ඔබ වේද මතුදාක මා ලබන රම්බරී

[04:30.00] චාන්දනී පායලා සීත සැලුවා මේ රාත්රියේ

[04:35.83] ජීවිතේ හිස්කමින් තුන් යාමයේ

[04:40.34] හිත් පෑරුනේ සත්තකින් ඔබය හද රැන්දු සුරඹුන්

[04:46.73] ඒ හැඟුම් කොයි ලෙසින් සිත්සේ

[04:50.71] පවසම්ද සොඳුරේ