Oba Mage Wela _ Kushani Sandarekha _ Mangala Pradeep_256k
[00:19.52] ඔබ මගේ වෙලා
[00:24.03] මගෙ ළඟට වෙලා
[00:27.76] නිවාඩු පාඩුවේ කියන්න
[00:33.60] ආදරේ කියා
[00:38.39] ආදරේ කියා
[00:43.16] සඳ මඬල වෙලා
[00:47.68] තරු ළඟට වෙලා
[00:52.19] කියාදෙන්න ආදරේ කියා
[01:01.49] කියාදෙන්න ආදරේ කියා
[01:10.26] ♫♫♫♫
[01:23.81] මල් - පිහාටුවක් නෙළලා
[01:33.64] නිල් - වරල සරසලා
[01:42.66] හිත පුරාම ආදරේ අරන්
[01:52.76] කියාදෙන්න ජීවිතේ තරම්
[01:59.40] කියාදෙන්න ජීවිතේ තරම්
[02:09.75] ඔබ මගේ වෙලා
[02:14.54] මගෙ ළඟට වෙලා
[02:18.53] ♫♫♫♫
[02:30.75] තුනු - විලම මලින් සරසා
[02:40.57] මල් - විලම කලඹලා
[02:49.86] ඔබ එනවද ජීවිතේ අරන්
[02:59.96] කියාදෙන්න ආදරේ තරම්
[03:06.34] කියාදෙන්න ආදරේ තරම්
[03:16.97] ඔබ මගේ වෙලා
[03:21.74] මගෙ ළඟට වෙලා
[03:25.47] නිවාඩු පාඩුවේ කියන්න
[03:31.31] ආදරේ කියා
[03:36.35] ආදරේ කියා
[03:40.87] සඳ මඬල වෙලා
[03:45.65] තරු ළඟට වෙලා
[03:49.63] කියාදෙන්න ආදරේ කියා
[03:59.20] කියාදෙන්න ආදරේ කියා
