ada-thaniyen-ma-shihan-mihiranga
[00:24.22] අද තනියෙන් මා
[00:27.14] හඬන්නෙ නෑ මා
[00:30.32] මා දමා
[00:33.52] ඈ ගියා කියා
[00:39.36] මා දමා
[00:45.20] සිත දුක් දෙන්නෑ
[00:48.40] අද මට තනි නෑ
[00:50.79] ඔබ නෑ කියා
[00:54.24] මා ළඟින්
[00:55.83] මා සිතින්
[01:00.08] ඔබ ගියා කියා
[01:06.19] පාළුව වී අද මගේ
[01:09.11] හඬවන්නෑ ජීවිතේ
[01:12.03] පාළුව වී අද මගේ
[01:14.95] හඬවන්නෑ ජීවිතේ
[01:18.14] ඔබ දන්නෑ
[01:21.59] අද මා ඔබේ නමින්
[01:26.91] තනිවෙන්නෑ
[01:33.02] අද තනියෙන් මා
[01:36.21] හඬන්නෙ නෑ මා
[01:39.12] මා දමා
[01:42.31] ඈ ගියා කියා
[01:48.16] මා දමා
[01:54.00] සිත දුක් දෙන්නෑ
[01:57.19] අද මට තනි නෑ
[01:59.85] ඔබ නෑ කියා
[02:03.57] මා ළඟින්
[02:04.89] මා සිතින්
[02:09.40] ඔබ ගියා කියා
[02:15.25] සිත හැඟුමන් වේදනා
[02:17.91] මට නොකියා පාවුනා
[02:20.83] සිත හැඟුමන් වේදනා
[02:24.02] මට නොකියා පාවුනා
[02:26.94] ඔබ නැති දා
[02:30.39] මා ළඟින්
[02:31.72] මා සිතින්
[02:36.23] ඔබ ගියා කියා
[02:41.82] ♫♫♫♫
[03:06.06] අද තනියෙන් මා
[03:08.98] හඬන්නෙ නෑ මා
[03:12.17] මා දමා
[03:15.36] ඈ ගියා කියා
[03:21.21] මා දමා
[03:27.05] සිත දුක් දෙන්නෑ
[03:29.96] අද මට තනි නෑ
[03:32.89] ඔබ නෑ කියා
[03:36.34] මා ළඟින්
[03:37.94] මා සිතින්
[03:42.45] ඔබ ගියා කියා
[03:48.29] තරු නෙතු කී ඒ කතා
[03:50.96] අද රහසේ සැඟවිලා
[03:53.87] තරු නෙතු කී ඒ කතා
[03:56.79] අද රහසේ සැඟවිලා
[03:59.98] ඔබ ගිය දා
[04:03.17] මා හඬවා මට නොකියා
[04:09.28] මා දමා
