Handana Sithuwili (Hithawathiye)
[00:17.06] හඬනා සිතුවිලි රෑ සිහිනේ පාවී
[00:25.36] ගෙනෙනා ඔය රූ නෙතු මානේ ඈදී
[00:32.96] සුරකින්නම් සදා හිතවතියේ
[00:37.73] හිමිවේ නම් ඔබේ ස්නේහේ
[00:41.91] සුරකින්නම් සදා හිතවතියේ
[00:46.26] ඔබේ සෙනෙහේ මගේ ජීවේ
[00:52.62] ජීවේ මගේ
[00:56.82] ♫♫♫♫
[01:30.01] කඳුළැල් නෙතු තෙමා සුසුමන් හද පුරා
[01:38.47] අඳුරයි එදා දිවි මංසලේ
[01:46.91] මට හිමිවුණේ ආදරයේ නමින්
[01:55.61] හිඳිමී තනිවී අඳුරේ
[02:03.84] සොයමි රෑ දිවා සහනේ
[02:11.85] සුරකින්නම් සදා හිතවතියේ
[02:16.27] හිමිවේ නම් ඔබේ ස්නේහේ
[02:20.66] සුරකින්නම් සදා හිතවතියේ
[02:24.56] ඔබේ සෙනෙහේ මගේ ජීවේ
[02:31.32] ජීවේ මගේ
[02:36.00] ♫♫♫♫
[02:52.43] මා ගලන කඳුලැලි
[02:56.85] සමුගනී හාදු දී නෙතගේ
[03:03.07] මගේ ලොවේ හිරු එබී අඳුර යයි මියදී
[03:11.50] සිතුවමින් හදවතේ අඳිමී
[03:17.41] ඔය සිනා ඔය සිනා
[03:19.59] සුරකින්නම් සදා හිතවතියේ
[03:23.85] හිමිවේ නම් ඔබේ ස්නේහේ
[03:27.68] සුරකින්නම් සදා හිතවතියේ
[03:32.36] ඔබේ සෙනෙහේ මගේ ජීවේ
[03:38.91] ජීවේ මගේ
[03:42.68] විකසිතයි නුඹේ සිනා සුසුමන් වියැකුනා
[03:50.98] එලියයි මෙදා දිවි මංසලේ
[03:59.53] මට හිමි උනේ ඇයි ආදරේ නමින්
[04:07.71] හිදිමී ඔබගේ තුරුලේ
[04:16.41] රකිමී සෑමදා සෙනෙහේ
