Kailashini
[00:12.70] චේතනා
[00:15.15] මෝදුවන ලෝචනා
[00:18.34] ස්වප්න මත මා නාරි රූ මෝරනා
[00:25.52] යා වෙනා
[00:27.92] ප්රේමයට කාරනා
[00:31.11] රාග මන රහසේම පාවි ගියා
[00:38.55] සේයා වුණා
[00:41.47] ඈ රූ රටා
[00:44.92] සිත් අහසේ ආශා මවා
[00:51.23] දෙව්ලියේ
[00:52.57] මන බන්දනා
[00:54.69] පෙම් කවයි
[00:55.46] රස කැන්දනා
[00:58.38] ඉසියෝග මන නන්දනා
[01:04.17] සඳ දියේ
[01:05.77] ඉඟි වස්සනා
[01:07.09] දෙව්ලොවින්
[01:08.69] ඇය ඉල්ලලා
[01:11.08] කෛලාශ ගිරි වන්දනා
[01:42.71] නෙත් සලා
[01:44.48] ආදරය වස්සනා
[01:47.61] චන්ද වත සේයාවී මේ රෑ පුරා
[01:55.21] ගිම් නිවා
[01:57.35] මීන නෙතු ගස්සනා
[02:00.82] සේද වත සිහිවීලා ආශා මවා
[02:08.01] සේයා වුණා
[02:11.19] ඈ රූ රටා
[02:14.35] සිත් අහසේ ආශා මවා
[02:20.20] දෙව්ලියේ
[02:21.80] මන බන්දනා
[02:23.95] පෙම් කවයි
[02:25.27] රස කැන්දනා
[02:27.92] ඉසියෝග මන නන්දනා
[02:33.52] සඳ දියේ
[02:34.85] ඉඟි වස්සනා
[02:36.46] දෙව්ලොවින්
[02:38.05] ඇය ඉල්ලලා
[02:40.44] කෛලාශ ගිරි වන්දනා
[02:47.36] රාශි හැඟුම් වෑහෙනා
[02:52.93] නාරි නුවන් නාඬනා
[02:59.04] සරාගී ඈ සිනා
[03:02.50] සඳ යායේ යාවී පේනා
[03:06.23] සිත නිවී සැනසෙනා
[03:12.09] සේයා වුණා
[03:15.02] ඈ රූ රටා
[03:18.47] සිත් අහසේ ආශා මවා
[03:24.60] දෙව්ලියේ
[03:26.20] මන බන්දනා
[03:27.78] පෙම් කවයි
[03:29.11] රස කැන්දනා
[03:31.77] ඉසියෝග මන නන්දනා
[03:37.61] සඳ දියේ
[03:39.21] ඉඟි වස්සනා
[03:40.56] දෙව්ලොවින්
[03:42.69] ඇය ඉල්ලලා
[03:44.28] කෛලාශ ගිරි වන්දනා
