Lrc Player

Abhisheka_Wimalaweera_Ridi_Ridee_Sanahana_ananmanan.lk

Unknown artist
[03:29.93]·Synced by Guest·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:13.09] යන්නම් මග හැරලා

[00:16.34] තනි වෙන්න ඉඩ දෙන්න නූරා

[00:19.55] යලි නෑ එන්න හීනෙන් පවා

[00:27.31] අතින්වත් අත නොඅල්ලා

[00:30.22] අපි කොහොම බැඳුනාද මන්දා

[00:33.61] අතහරින්නේම නෑ ඒ නිසා

[00:40.37] රිදි, රිදී සනහනා ආදරේ

[00:47.09] මැරි, මැරී ඉපදෙනා ජීවිතේ

[00:53.79] රිදි, රිදී සනහනා ආදරේ

[01:00.77] මැරි, මැරී ඉපදෙනා ජීවිතේ

[01:22.61] ළඟ ඉන්නවා කියා

[01:26.30] දුර යන්න ඔබ ගියා

[01:29.43] සඳ එළිය දෝ ආදරේ

[01:36.16] මගේ හීන රැවටිලා

[01:39.90] ඇගෙ හීන එලි වෙලා

[01:43.26] යලි මල් පිපේවා ජීවිතේ

[01:48.93] රිදි, රිදී සනහනා ආදරේ

[01:55.77] මැරි, මැරී ඉපදෙනා ජීවිතේ

[02:02.53] රිදි, රිදී සනහනා ආදරේ

[02:09.11] මැරි, මැරී ඉපදෙනා ජීවිතේ

[02:31.33] සංසාර ආදරේ

[02:34.77] රහසේම මියැදුනා

[02:38.15] ඔහු මාව සිපගත් ඒ වෙලේ

[02:45.26] අවසන් කවක් ලියා

[02:48.61] සුසුමන් අරන් ගියා

[02:51.55] ඉකිබින්ද දෙනුවන් ඒ රැයේ

[02:57.53] රිදි, රිදී සනහනා ආදරේ

[03:04.08] මැරි, මැරී ඉපදෙනා ජීවිතේ

[03:11.09] රිදි, රිදී සනහනා ආදරේ

[03:17.73] මැරි, මැරී ඉපදෙනා ජීවිතේ