Apatai_Me_Mihithale_Bathiya_And_Santhush_Sarigama_lk
[00:27.35] සුළඟක් හමා යයි දසතේ
[00:30.74] ගෙන එයි සොබාදම් අරුමේ
[00:35.13] නැගෙනා ඒ රිද්මයයි ලොවේ විහිදෙනා
[00:39.36] සුවයමයි ලෝ තලේ
[00:42.81] වන මල් සුගන්ධයයි පැතිරෙනා
[00:47.06] තුරුලතා මතුයෙන් පිබිදෙනා
[00:50.91] පලසක් එලූ සේ පෙනෙනා
[00:54.82] නිල්වන් වනයයි විහිදෙනා
[00:59.76] අපටයි මේ මිහිතලේ
[01:02.98] මව වේ අප දිවි සාගරේ
[01:07.06] වැදු මෑණියන් සේ පුදනා
[01:11.20] ලෝකයයි සොබාදමයි මේ
[01:16.13] අපටයි මේ මිහිතලේ
[01:18.98] මව වේ අප දිවි සාගරේ
[01:22.85] වැදු මෑණියන් සේ පුදනා
[01:27.00] ලෝකයයි සොබාදමයි මේ
[01:33.05] ♫♫♫♫
[01:52.60] Feel the breeze on your face
[01:55.73] Tender caress as it touches your heart
[01:59.34] With its grace catch the sun with a smile
[02:03.70] Feel the rain that falls around you always
[02:09.25] අපටයි මේ මිහිතලේ
[02:11.85] මව වේ අප දිවි සාගරේ
[02:15.91] වැඩු මෑණියන් සේ පුදනා
[02:21.14] සොබාදමයි මේ
[02:25.81] ♫♫♫♫
[02:42.68] විහඟුන් ගී නදින් ඇරඹෙනා
[02:47.06] විකසිත මලින් මුතුකැට වෙනා
[02:50.78] මිණි බිංදුවයි හිරු කිරණ දිදුලනා
[02:55.21] වරුසාවයි ලොවම නහවනා
[02:59.09] වන සතුන් සුවසේ ගැවසෙනා
[03:02.71] ඵල බරිත අතු පතර සැඟවෙනා
[03:06.66] දිනයකි මෙවන් ලෝකයට පිදෙනා
[03:11.08] තිළිණයයි සතුටිනා
[03:15.58] අපටයි මේ මිහිතලේ
[03:18.63] මව වේ අප දිවි සාගරේ
[03:22.98] වැදු මෑණියන් සේ පුදනා
[03:27.21] ලෝකයයි සොබාදමයි
[03:31.81] අපටයි මේ මිහිතලේ
[03:34.73] මව වේ අප දිවි සාගරේ
[03:38.99] වැදු මෑණියන් සේ පුදනා
[03:43.16] ලෝකයයි සොබාදමයි මේ
