Meedum wesse
[00:33.23] මීදුම් වැස්සේ සීතල උදයේ
[00:38.95] පිණි බිඳු අතරින් ඔබේ රුව දුටුවේ
[00:44.75] දෙපා නගද්දී මාවත ඔස්සේ
[00:50.25] නෙතු විහඟුන් මා
[00:52.88] යයි ඔබ පස්සේ
[00:56.51] අනුරාගයෙන් බලා
[00:58.94] ඔබ පෑ සුපෙම් සිනා
[01:01.85] සිහිනෙන් දකී සදා
[01:04.84] නිදි යහනේ මා
[01:07.87] අනුරාගයෙන් බලා
[01:10.51] ඔබ පෑ සුපෙම් සිනා
[01:13.07] සිහිනෙන් දකී සදා
[01:15.99] නිදි යහනේ මා
[01:20.15] මා උමතූ වෙලා
[01:25.31] මා උමතූ වෙලා
[01:29.50] ම් ම් ම් ම්
[01:32.36] මීදුම් වැස්සේ සීතල උදයේ
[01:38.07] පිණි බිඳු අතරින් ඔබේ රුව දුටුවේ
[01:44.01] දෙපා නගද්දී මාවත ඔස්සේ
[01:49.57] නෙතු විහඟුන් මා
[01:52.20] යයි ඔබ පස්සේ
[01:55.85] ♫♫♫♫
[02:40.40] ඔබ නලවා
[02:42.96] කන් පිනවන්නෙ
[02:46.36] මා අවදි කරනා රිද්මයි
[02:51.77] ආදරයෙන් මුළු සිත දුටිමී
[02:57.61] අඳුනක් වී සිත් අහසේ සැරි සරයි
[03:02.83] ම්ම්ම්ම්
[03:03.89] දෙතොලින් මිදී සුසුමන් ඇදී
[03:09.32] සවනේ රැඳී ආලේ ඇහී
[03:14.74] හොර රහස් කියන්නේ
[03:17.38] සවනට කොඳුරන්නේ
[03:20.22] තොල් පෙති මුමුනන්නෙ
[03:23.09] මා ආදරියේ
[03:27.29] මා උමතු වෙලා
[03:32.83] මා උමතු වෙලා
[03:39.81] මීදුම් වැස්සේ සීතල උදයේ
[03:45.35] පිණි බිඳු අතරින් ඔබේ රුව දුටුවේ
[03:50.79] දෙපා නගද්දී මාවත ඔස්සේ
[03:56.38] නෙතු විහඟුන් මා
[03:59.52] යයි ඔබ පස්සේ
[04:02.99] ඔබ ලඟින් සැතපෙනා කල්පයක් ගෙවුනේ නොදැනී
[04:11.40] ඔබ නැතී මේ රැයේ හඬමී මා තනිකම සිත දැනී
[04:21.07] මා උමතු වෙලා
[04:26.63] මා උමතු වෙලා
[04:28.49] මීදුම් වැස්සේ
[04:30.55] ම්ම්ම්ම්
[04:33.19] පිණි බිඳු අතරින්
[04:36.10] ම්ම්ම්ම්
[04:39.14] දෙපා නගද්දී
[04:41.88] ම්ම්ම්ම්
[04:44.35] නෙතු විහඟුන් මා
[04:47.16] යයි ඔබ පස්සේ
[04:49.64] යයි ඔබ පස්සේ
[00:00.00] යයි ඔබ පස්සේ
