diyawennata-pera-iwan-paulusha-apsara-de-silva
[00:02.65] දියවෙන්නට පෙර හෙට උදයේ හිම ජීවිතේ
[00:07.12] බැලලයිකාවද වයමින් තුටින් යමු මාවතේ
[00:53.21] ඉවාන් පවුලූෂා...
[00:58.64] ඉවාන් පවුලූෂා...
[01:03.38] ඇයි හොරැහින් මදෙස බලන්නේ
[01:06.45] නැටුමට ඇවිදින් නැතිදෝ
[01:09.21] මහඳ වෙලන්නේ
[01:15.87] දියවෙන්නට පෙර හෙට උදයේ හිම ජීවිතේ
[01:20.56] බැලලයිකාවද වයමින් තුටින් යමු මාවතේ
[01:25.78] දියවෙන්නට පෙර හෙට උදයේ හිම ජීවිතේ
[01:30.39] බැලලයිකාවද වයමින් තුටින් යමු මාවතේ
[01:35.60] ඉවාන් පවුලූෂා
[01:40.53] ඉවාන් පවුලූෂා
[01:44.89] ♫♫♫♫
[02:19.69] නැටුමෙන් බිම අස්වද්දා
[02:24.33] එක රූබලයක් නෙලලා
[02:29.65] ඒ සතුටට ගී ගයලා
[02:34.20] තව සොඳුරු සිහින නොතලා
[02:39.43] බැලලයිකාව වගේ මා තුරුලු කරන් ඔය සුරතට
[02:44.08] මෂූර්කා නැටුමට අද පමණක්
[02:47.14] එන්න පවුලූෂා
[02:49.28] බැලලයිකාව වගේ මා තුරුලු කරන් ඔය සුරතට
[02:54.19] මෂූර්කා නැටුමට අද පමණක්
[02:57.05] එන්න පවුලූෂා
[02:59.15] ඉවාන් පවුලූෂා...
[03:04.08] ඉවාන් පවුලූෂා...
[03:08.58] ♫♫♫♫
[03:43.33] හිනහ වෙවී අපි නැටුවට පොළවට
[03:47.78] වෙහෙස දැනෙනවාද
[03:51.00] කඳුලැලි දහදිය ගැලුමට මහ කළු
[03:55.18] ගල් දිය වෙනවාද
[04:00.63] එනමුදු ඔබගේ
[04:03.19] බැල්මට කාගේ
[04:05.59] හදවත වාවයිද
[04:09.81] සිත ගිම් නිවන්න ඔබගේ
[04:12.16] යස උරහිස දෙනවාද
[04:14.53] සිත ගිම් නිවන්න ඔබගේ
[04:17.39] යස උරහිස දෙනවාද
[04:19.76] ඉවාන් පවුලූෂා...
[04:24.81] ඉවාන් පවුලූෂා...
[04:29.51] ඇයි හොරැහින් මදෙස බලන්නේ
[04:32.84] නැටුමට ඇවිදින් නැතිදෝ
[04:35.43] මහඳ වෙලන්නේ
[04:42.52] දියවෙන්නට පෙර හෙට උදයේ හිම ජීවිතේ
[04:47.24] බැලලයිකාවද වයමින් තුටින් යමු මාවතේ
[04:52.27] දියවෙන්නට පෙර හෙට උදයේ හිම ජීවිතේ
[04:56.84] බැලලයිකාවද වයමින් තුටින් යමු මාවතේ
[05:02.20] දියවෙන්නට පෙර හෙට උදයේ හිම ජීවිතේ
[05:06.94] බැලලයිකාවද වයමින් තුටින් යමු මාවතේ
