Lrc Player

dasama-riddana-hasagana-thaleta-kashyapa-dissanayaka-rookantha-gunathilake

Unknown artist
[05:31.08]·Synced by Guest·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:24.98] ටා රී රි රා - ටා රී රි රා

[00:30.14] ටා රී රි - රා රී රි රා

[00:35.39] දෑසම රිද්දන - හසඟන තාලෙන

[00:37.79] පාද නගාගෙන - කවුද හැබෑටම

[00:40.71] මේ යන රන් ළන්දා ...

[00:50.51] කිව්වා නාහන - මේ මගෙ දෑසම

[00:53.60] ඇසිපිය නොහෙලනවා ...

[01:00.65] මේ හැටි ලස්සන - රූ වරුණාවට

[01:03.53] ඉබේට නැවතුන - හිටි පාදෙම

[01:06.37] ඔය කී රූ වරුණා ...

[01:15.87] මා ගැන නම් ඒ - අහන්න ආසයි

[01:18.73] ආයෙම මයෙ වරුණා ...

[01:23.63] ♫♫♫♫

[01:47.22] මල් පෙති වාගේ පාද රිදේදෝ

[01:52.01] බොරළු පයේ ඇනිලා ...

[02:02.68] මා ගැන මන්දෝ මේ .... අනුකම්පා

[02:07.63] හිතට දුකක් දැනිලා ...

[02:12.70] ආලේ කුසුමෝ මා ... හිත පිපිලා

[02:17.74] සුවඳ හමනු දැනුනා .........

[02:27.59] දෑසම රිද්දන - හසඟන තාලෙන

[02:30.09] පාද නගාගෙන - කවුද හැබෑටම

[02:33.23] මේ යන රන් ළන්දා ...

[02:42.82] මා ගැන නම් ඒ - අහන්න ආසයි

[02:45.69] ආයෙම මයෙ වරුණා ...

[02:50.43] ♫♫♫♫

[03:14.03] පේර ද නාරං බෝවිටියා දං

[03:19.02] අපට කඩා දෙයිදෝ ...

[03:29.26] බුරුතු පිටින් මා වාරෙ අවාරේ

[03:34.35] නෙළාන එන්නම්දෝ ...

[03:39.55] මේ ගුරු පාරේ මේ නෙතු ආයේ

[03:44.30] හෙටත් සිනාසේදෝ ...........

[03:54.23] දෑසම රිද්දන - හසඟන තාලෙන

[03:57.32] පාද නගාගෙන - කවුද හැබෑටම

[03:59.69] මේ යන රන් ළන්දා ...

[04:09.65] කිව්වා නාහන මේ මගෙ දෑසම

[04:12.46] ඇසිපිය නොහෙලනවා ...

[04:19.79] මේ හැටි ලස්සන - රූ වරුණාවට

[04:22.43] ඉබේට නැවතුන - හිටි පාදෙම

[04:25.03] ඔය කී රූ වරුණා ...

[04:35.41] මා ගැන නම් - ඒ අහන්න ආසයි

[04:38.27] ආයෙම මයෙ වරුණා ...

[04:45.27] ටා රී රි රා - ටා රී රි රා

[04:50.50] ටා රී රි - රා රී රි රා

[04:55.76] ටා රී රි රා - ටා රී රි රා

[05:00.41] ටා රී රි - රා රී රි රා

[05:05.84] ටා රී රි රා - ටා රී රි රා

[05:10.93] ටා රී රි - රා රී රි රා