Kirula-Kandulu_Ha_Ethi_Hirushi_Jayasena_Sarigama_lk
[00:07.05] කඳුළු හා එතී සුසුම් පාවෙති
[00:11.02] සිහින ඉහිරුණු එක්ටැම් ගේ පුරා,
[00:15.48] පෙමක් ඉකිබිඳී හිතින් ලතවෙවී
[00:19.10] සොඳුරු උරුමය නිහඬව කුස දරා
[00:23.51] නුඹේ වගක් පවසන්න බැරි
[00:27.38] සොඳුරු රුවැති ඔබ මටයි හිමි
[00:31.62] පෙමක් වසන් කල හැකිද සකී
[00:35.37] ලොවට පෙමට බැම් බඳිනු බැරි
[00:47.65] කිරුළ අපේ පෙම් රජ දහනේ
[00:51.34] හිමියනි මා තුරුළට ආවේ
[00:54.96] මල් පාවඩ අතුරා නෑ මාවතේ
[00:59.17] පය පරිස්සමින් මේ දිවිගමනේ
[01:07.09] වැටෙන හුස්ම සේ රකින් පුතු මගේ
[01:11.26] ගමන කෙලවර දුටුවොත් හෙට මගේ
[01:15.12] කැකුළු මල අපේ අරන් යනු මැනේ
[01:19.02] නපුර නොපෙනෙන තැනකට හිමියනේ
[01:23.54] නුඹේ වගක් පවසන්න බැරි
[01:27.36] සොඳුරු රුවැති ඔබ මටසි නිමි
[01:31.39] පෙමක් වසන් කල හැකිද සකී
[01:35.34] ලොවට පෙමට බැම් බඳුනු බැරි
[01:39.56] ♫♫♫♫
[01:55.49] මංගල තැලි පට සේල නැති
[01:59.15] දිළිඳු පෙමකි ලොව කියනු ඇති
[02:02.88] ඒ පෙමින් උපන් මිණි කිරුළ සරි
[02:06.95] මල් කැකුලට නුඹෙ සුවඳමයි හිම්
[02:12.19] ♫♫♫♫
[02:26.98] කඳුළු හා එති සුසුම් පාවෙති
[02:31.24] සිහින ඉහිරුණු එක්ටැම් ගේ පුරා,
[02:35.41] පෙමක් ඉකිබිඳී හිතින් ලතවෙවී.
[02:39.06] සොඳුරු උරුමය නිහඬව කුස දරා
[02:43.27] නුඹේ වගක් පවසන්න බැරි
[02:47.53] සොඳුරු රුවැති ඔබ මටසි හිමි
[02:51.17] පෙමක් වසන් කල හැකිද සකී
[02:55.55] ලොවට පෙමට බැම් බඳිනු බැරී (බඳිනු බැරි)
[03:02.60] බඳුනු බැරි
