Shashika_Nisansala_Adahanna_Ba
[00:22.83] අදහන්න බෑ ඔබද මේ
[00:28.57] සිදලන්නේ ඇයි ප්‍රථම ප්‍රේමේ
[00:34.30] ආදරේ විශ්වය කිමැයි
[00:39.76] ඔබ නේද මා හා කියුවේ
[00:45.22] සුසුමින් ගෙතු පද නිම් නොවු
[00:50.79] කවියක්ද ඒ ආදරේ…..
[00:56.34] කවියක්ද ඒ ආදරේ…..
[01:01.95] ♫♫♫♫
[01:24.13] ගිම්හානයේ සුහුබුල් සඳේ
[01:30.14] නැබුල් මලක් රහසින් සැලී
[01:35.65] මල් සැඟවුනා පෙති හැකිලුනා
[01:41.13] සඳ සැඟවුනා තරු වැලපුනා
[01:46.77] අසරණ වෙලා මා නෙතු දිය වුනා
[01:52.15] ♫♫♫♫
[02:09.22] පිනි බිංදුවේ විහගුන් තුඩේ
[02:14.65] සැඟවි ගීයාදෝ කවි වැල් ගෙතු
[02:19.97] මේ බිම් තෙරේ මේ තුරු ඉමේ
[02:25.60] සලකුණු මැකී නෑ සෙවනැලි සැලේ
[02:31.41] කදුළක් කලා මා ජීවිතේ
[02:37.06] අදහන්න බෑ ඔබද මේ
[02:42.35] සිදලන්නේ ඇයි ප්‍රථම ප්‍රේමේ
[02:48.10] ආදරේ විශ්වය කිමැයි
[02:53.61] ඔබ නේද මා හා කියුවේ
[02:59.08] සුසුමින් ගෙතු පද නිම් නොවු
[03:04.93] කවියක්ද ඒ ආදරේ…..
[03:10.12] කවියක්ද ඒ ආදරේ…..
[03:16.12] කවියක්ද ඒ ආදරේ…..
[03:21.56] කවියක්ද ඒ ආදරේ…..
