Arabumama Kandulak Wela
[00:27.45] ඇරඹුමම කඳුලක් වෙලා
[00:32.60] මා බලා ඉද්දී ඒ දිහා
[00:39.60] ආ දුරත් දුර වැඩි නිසා
[00:44.80] අවසානයට පෙර ඈ ගියා
[00:51.80] ඇරඹුමම කඳුලක් වෙලා
[00:56.53] මා බලා ඉද්දී ඒ දිහා
[01:03.73] ආ දුරත් දුර වැඩි නිසා
[01:08.70] අවසානයට පෙර ඈ ගියා
[01:15.13] ♫♫♫♫
[01:48.39] දුක්බරම කවියක් ලියා
[01:53.59] එහි පද පෙලක් අඩුවෙන් තියා
[02:06.64] දුක්බරම කවියක් ලියා
[02:11.91] එහි පද පෙලක් අඩුවෙන් තියා
[02:18.64] අරුත පසිදින්නට කියා
[02:23.81] අවසානයට පෙර ඈ ගියා
[02:29.77] ♫♫♫♫
[02:57.58] ශෝකාන්තය එන තුරා
[03:02.67] එහි රැඳෙන්නට සිත් නැති නියා
[03:15.51] ශෝකාන්තය එන තුරා
[03:20.49] එහි රැඳෙන්නට සිත් නැති නියා
[03:27.44] අනන්තය ළඟ මා දමා
[03:32.38] අවසානයට පෙර ඈ ගියා
[03:39.51] ඇරඹුමම කඳුලක් වෙලා
[03:44.74] මා බලා ඉද්දී ඒ දිහා
[03:51.58] ආ දුරත් දුර වැඩි නිසා
[03:56.53] අවසානයට පෙර ඈ ගියා
[04:03.40] ඇරඹුමම කඳුලක් වෙලා
[04:08.50] මා බලා ඉද්දී ඒ දිහා
[04:15.53] ආ දුරත් දුර වැඩි නිසා
[04:20.62] අවසානයට පෙර ඈ ගියා
