Lrc Player

Hitha Hiri Watunado-Bachi Susan & Ashanthi De Alwis

Unknown artist
[03:10.97]·Synced by Guest·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:17.20] හිත හිරි වැටුනාදෝ ඇස් දෙක දැකලා

[00:26.46] එවන්නද ආදරේ සුසමක තියලා

[00:36.46] වේදනා හිතේ තියා

[00:40.70] රෑ පුරා හඬා

[00:45.21] සාගරේ එහා ඉදන්

[00:49.21] ආදරේ කලා

[00:54.46] නිම් හිම් නොවු

[00:56.96] ආදරේ හීන සිතුවම් කලා

[01:02.70] හැඟුම් පහසින් රහසක් කීවා‍

[01:09.21] හිත හිරි වැටුනාදෝ ඇස් දෙක දැකලා

[01:17.96] එවන්නද ආදරේ සුසමක තියලා

[01:44.96] ඈත ඈත අම්බරේ

[01:49.21] පාවෙලා ගියත්

[01:53.46] ආදරේ වෙනස් නොවේ

[01:57.96] ජීවිතේ ගියත්

[02:02.96] නිම් හිම් නොවු

[02:05.70] ආදරේ හීන සිතුවම් කලා

[02:11.21] හැඟුම් පහසින් රහසින් කීවා‍

[02:17.96] හිත හිරි වැටුනාදෝ ඇස් දෙක දැකලා

[02:26.70] එවන්නද ආදරේ සුසමක තියලා

[02:35.20] හිත හිරි වැටුනාදෝ ඇස් දෙක දැකලා

[02:43.71] එවන්නද ආදරේ සුසමක තියලා

[02:52.45] එවන්නද ආදරේ

[02:56.21] සුසමක තියලා

[03:00.96] එවන්නද ආදරේ

[03:04.95] සුසමක තියලා