Me_Tharam_Siyumalida_Kalugal_Sunil_Edirisinghe_Sarigama_lk
[00:29.25] මේ තරම් සියුමැලිද කළුගල්
[00:34.78] හිතන්නටවත් බැරි නිසා
[00:46.05] මම ගියා අවුකන බුදුන්ටත්
[00:51.75] දෑස් දුන් මිනිසා සොයා...
[00:57.22] දෑස් දුන් මිනිසා සොයා...
[01:02.66] ♫♫♫♫
[01:30.05] කලා වැව ළඟ ඉලුක් හෙවණක
[01:35.99] මැටි පිලක පැදුරක් එලා
[01:46.90] රිදුම් පිරිමදිමින් බලයි ඔහු
[01:52.59] මැරෙන ඉපදෙන රළ දිහා...
[01:57.73] මැරෙන ඉපදෙන රළ දිහා...
[02:03.31] ♫♫♫♫
[02:31.07] ඉසුරුමුණියේ නුඹ තැනූ
[02:36.75] පෙම්බරිය කොතැනද කියා
[02:47.50] මා ඇසූ විට හිනැහුනා ඔහු
[02:53.12] තවම තනිකඩයැයි කියා...
[02:58.66] තවම තනිකඩයැයි කියා...
[03:04.01] මේ තරම් සියුමැලිද කළුගල්
[03:09.62] හිතන්නටවත් බැරි නිසා
[03:20.94] මම ගියා අවුකන බුදුන්ටත්
[03:26.10] දෑස් දුන් මිනිසා සොයා...
[03:31.87] දෑස් දුන් මිනිසා සොයා...
[03:37.24] දෑස් දුන් මිනිසා සොයා...
[03:42.75] දෑස් දුන් මිනිසා සොයා...
