Lrc Player

pihatuwak-se-slowed-reverb-128-ytshorts.savetube.me

Unknown artist
[04:13.39]·Synced by Guest·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:17.68] නුඹ නොඑනවා නම් – මට කියනවා නම්

[00:22.98] විඳි වේදනා හමුවේ නොසැළී හිඳින්නම්

[00:30.96] හිත රිදෙනවා නම් – විමසන්නෙ නෑ මං

[00:38.39] නුඹ කීව කාරණාවන් මා ඉවස ගන්නම්

[00:45.56] කඳුළක් වූ මගේ මතකේ

[00:51.15] යලි පාරන්නෙ ඇයි ළං වී

[00:54.86] මා වින්ද ආදරේ මියැදී ගිහින්

[01:02.56] නුඹෙ හිත පිහාටුවක් සේ පාවී ඈතට

[01:07.34] මගෙන් මිදී දුර යාවී වෙනතක

[01:10.81] බලා හිඳිනු හැර කුමක් කරන්නද මා

[01:17.44] මෙපමණ කලක් පුරා මා නුඹගේ පසුපස

[01:22.22] හඹා ඇවිත් බෝ වෙහෙසයි දැන් මට

[01:25.67] ඉතින් සමු අරන් වෙන් වී ඉන්නම් මා

[01:51.97] සීරුවෙන් බලාන හිඳ, ගනිමි විරාමයක්

[01:58.35] රෝස කටු මතින් මා ඇවිද සෙවූ ආලයත්

[02:06.05] තේරුමක් නැතැයි වැටහෙන්න ගියපු කාලයක් !

[02:18.02] මලට බර නොදී බැස ගන්න නුඹ පමා වෙයන්

[02:22.26] අඳුරුයි මා ගෙවූ අතීතේ

[02:25.98] යලි පාරනු එපා ළං වී

[02:29.18] මා වින්ද ආදරේ මියැදී ගිහින්

[02:36.36] නුඹෙ හිත පිහාටුවක් සේ පාවී ඈතට

[02:41.14] මගෙන් මිදී දුර යාවී වෙනතක

[02:44.86] බලා හිඳිනු හැර කුමක් කරන්නද මා

[02:51.24] මෙපමණ කලක් පුරා මා නුඹගේ පසුපස

[02:56.29] හඹා ඇවිත් බෝ වෙහෙසයි දැන් මට

[02:59.74] ඉතින් සමු අරන් වෙන් වී ඉන්නම් මා /