Lrc Player

budu-bana-kiwwa-edward-jayakody-malani-bulathsinhala

Unknown artist
[03:25.17]·Synced by Guest·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:15.84] බුදු බණ කිව්වාත්‌ නිරන්තරේ..

[00:22.21] බුදු බණ ඇසුවාත්‌ නිරන්තරේ...

[00:28.29] ගතිගුණ අතින්‌ අපි තවමාත්‌

[00:34.26] වනන්තරේ.. වනන්තරේ..

[00:43.23] බුදු බණ කිව්වාත්‌ නිරන්තරේ..

[00:49.16] බුදු බණ ඇසුවාත්‌ නිරන්තරේ...

[00:55.27] ගතිගුණ අතින්‌ අපි තවමාත්‌

[01:01.30] වනන්තරේ.... වනන්තරේ..

[01:07.74] ♫♫♫♫

[01:22.22] බෝසත්‌ ගතිගුණ පිහිටාන්නේ නැති

[01:28.07] ගතියක්‌ අපි හට ඇතිවද මන්දා

[01:34.30] මේ තරමට බුදු බණ අහනා රට

[01:40.42] දින දින පිරිහෙන කරුමය මන්දා

[01:49.35] බුදු බණ කිව්වාත්‌ නිරන්තරේ..

[01:55.43] බුදු බණ ඇසුවාත්‌ නිරන්තරේ...

[02:01.44] ගතිගුණ අතින්‌ අපි තවමාත්‌

[02:07.16] වනන්තරේ... වනන්තරේ..

[02:12.91] ♫♫♫♫

[02:28.41] සිරිත්‌ විරිත්‌ යහ ගුණෙන්‌ පිරි ගිය

[02:34.61] නැවුම්‌ ලොවක්‌ මත සිහසුන බන්දා

[02:40.73] එක ඉරහඳ යට හිනැහෙන දවසක්‌

[02:46.91] යළි කවදාවත්‌ නේවිද මන්දා

[02:55.76] බුදු බණ කිව්වාත්‌ නිරන්තරේ..

[03:01.73] බුදු බණ ඇසුවාත්‌ නිරන්තරේ...

[03:07.77] ගතිගුණ අතින්‌ අපි තවමාත්‌

[03:13.84] වනන්තරේ... වනන්තරේ..