kiri-ammawaru-danata-chandraleka-perera
[00:23.76] කිරි අම්මාවරු දනට වඩිනවා
[00:29.74] කිරි සුවඳයි මුළු ගම්මානේ
[00:35.62] අම්මා ඇයි ඒ දනට නොයන්නේ
[00:41.82] නො අසන් පුතනුවනේ
[00:47.68] මා සිත රිදෙන නිසා
[00:52.78] ♫♫♫♫
[01:16.58] නෙත නිදි වරමින්
[01:19.47] කැත කුණු අතගා
[01:22.65] මම නුඹ හැදුවෙමි දුක් විඳලා
[01:28.39] එනමුදු කුසයේ
[01:32.34] හොවමින් බිහිකර
[01:34.93] ඇඟ ලේ කිරි කර නැත පොවලා
[01:43.96] කිරි අම්මාවරු දනට වඩිනවා
[01:49.75] කිරි සුවඳයි මුළු ගම්මානේ
[01:55.84] අම්මා ඇයි ඒ දනට නොයන්නේ
[02:01.62] නො අසන් පුතනුවනේ
[02:07.73] මා සිත රිදෙන නිසා
[02:13.49] ♫♫♫♫
[02:36.68] නුඹගෙන් දරු සුරතල් බැලුවා මිස
[02:42.65] මව් පදවිය නැත මා පතලා
[02:48.42] මතු භවයේ මා දනට වඩින්නම්
[02:55.49] නුඹ බිහි කර කිරි මව වීලා
[03:04.25] කිරි අම්මාවරු දනට වඩිනවා
[03:10.01] කිරි සුවඳයි මුළු ගම්මානේ
[03:16.07] අම්මා ඇයි ඒ දනට නොයන්නේ
[03:21.93] නො අසන් පුතනුවනේ
[03:27.74] මා සිත රිදෙන නිසා
