Lrc Player
Oba Ha Mema Athinath Aran-T.M. Jayarathne-www.song.lk
Unknown artist
[03:17.73]·Synced by Guest·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.
[00:23.70] ඔබ හා මෙමා අතිනත් අරන්
[00:28.97] අපගේ ලොවේ තනිවූ එදා
[00:34.14] ඔබ මා දෙපා දෑතින් බදා
[00:39.22] සිප ගත් එදා සිහිවෙනවා
[00:44.60] සිප ගත් එදා සිහිවෙනවා
[00:50.36] ♫♫♫♫
[01:13.12] භවයෙන් භවේ මෙලෙසින් බැඳී
[01:18.84] අප ආ ගමන් අමතක වුවත්
[01:23.92] ඔබගෙයි මගෙයි හද මන්දිරෙන්
[01:29.27] නැග ආ ස්වරේ
[01:31.75] එක්වූ දිනේ සිහිවෙනවා
[01:36.76] එක්වූ දිනේ සිහිවෙනවා
[01:42.91] ♫♫♫♫
[02:05.69] ඔබ මා දෙනෙත්
[02:08.41] මා ඔබේ දෙනෙත්
[02:11.15] එක්වී වෙලී සෙනෙහස සෙවූ
[02:16.19] ඒ සොඳුරු දා සිහිවෙනවා
[02:21.13] ඒ සොදුරු දා සිහිවෙනවා
[02:26.64] ඔබ හා මෙමා අතිනත් අරන්
[02:31.59] අපගේ ලොවේ තනිවූ එදා
[02:37.10] ඔබ මා දෙපා දෑතින් බදා
[02:42.15] සිප ගත් එදා සිහිවෙනවා
[02:47.11] සිප ගත් එදා සිහිවෙනවා
