Aley ma
[00:19.45] අහසේ සොඳුරුම නවාතැනත් අහුරාගෙන වැහි වලා
[00:25.56] හදවත තුල යම් දෙයක් ඇතත් තනිකමටම හුරු වෙලා
[00:33.26] ප්රේමයෙ රස මොනතරම් වුවත් ඔබ නොදනින බැව් නිසා
[00:39.64] ඉඳහිට ඒ රුව මැවී ගියත් හද යායෙන් වෙන් වෙලා
[00:47.60] ආ ගමන් මැකී ගියේ බොඳ මීදුමක් වගේ දැනේ
[00:54.25] නැසුනා දසුන් මගේ නෙතේ ඔබෙ අන්ධකාරයේ
[01:01.15] ආදරෙන්ද ලං වුනේ ඔහු ආදරෙයිද මං වගේ
[01:09.39] හිම ඍතුවයි මගේ හදේ උණුසුම්ද ආදරේ
[01:16.82] ඔහු දන්නවාද ආලෙ මා හා ඔයාට යා වෙනා
[01:23.73] ඔහු දන්නවාද මා දවා ඔබ හැර දමා ගියා කියා
[01:30.64] ඔහු දන්නවාද මා මෙදා වැලපෙනා එ කාරණා
[01:38.07] ඔහු දන්නෙ නෑ ඔබේ හදේ සිරවෙලා සිටින්නෙ මා
[02:13.93] කාලය කොතරම් ගෙවී ගියත් එක තැනකම නැවතිලා
[02:20.04] සිත තුල ඇති රූපකායවල් නොපෙනී පෙනී ගියා
[02:27.74] අපෙ ආදරෙ මේ කතන්දරේ අවසන් පිටු පෙරළිලා
[02:35.98] ගෙන යමි මම මේ අනන්තයේ නැවතීමේ තිත තියා
[02:42.89] ආ ගමන් මැකී ගියේ බොඳ මීදුමක් වගේ දැනේ
[02:49.79] නැසුනා දසුන් මගේ නෙතේ ඔබෙ අන්ධකාරයේ
[02:57.23] ආදරෙන්ද ලං වුනේ ඔහු ආදරෙයිද මං වගේ
[03:03.87] හිම ඍතුවයි මගේ හදේ උණුසුම්ද ආදරේ
[03:11.57] ඔහු දන්නවාද ආලෙ මා හා ඔයාට යා වෙනා
[03:18.21] ඔහු දන්නවාද මා දවා ඔබ හැර දමා ගියා කියා
[03:25.92] ඔහු දන්නවාද මා මෙදා වැලපෙනා එ කාරණා
[03:32.82] ඔහු දන්නෙ නෑ ඔබේ හදේ සිරවෙලා සිටින්නෙ මා
[03:40.26] ඔහු දන්නවාද ආලෙ මා
